20 වැනි සංශෝධනයට එරෙහිව අදත් පෙත්සම් හයක්

ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවේ යෝජිත විසි වැනි සංශෝධනයට එරෙහිව තවත් පෙත්සම් හයක් අද දිනයේ ශ්‍රේෂ්ටාධිකරණයට ඉදිරිපත් වී ඇත.

ඒ අනුව මේ වනවිට ඉදිරිපත් වී ඇති පෙත්සම් සංඛ්‍යාව 12 කි . සමගි ජන බලවේගය , දෙමළ ජාතික සන්ධානය , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යන සංවිධාන , හිටපු ආණ්ඩුකාර රන්ජිත් කීර්ති තෙන්නකෝන් සහ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ආදීන්ගේ පෙත්ස ඒ අතර වෙයි .

ඉදිරි දින කිහිපයේ දී තවත් පෙත්සම් ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *