පෙට්‍රල් රුපියල් 50 කින් , ඩීසල් 60 කින් වැඩිවෙයි
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල වැඩි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ක්‍රියාකර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙල්රල් ලීටරයක් රුපියල් 50 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 60 කින් වැඩි කොට තිබේ. මෙම මිල වැඩි කිරීමට අනුව රුපියල් 420 කට පැවති ඔක්ටේන් 92 පෙට්‍රල්…
