පෙට්‍රල් රැගත් නැව දිනයක් ප්‍රමාදයි – ඇමති කංචන විජේසේකර

අද දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබු පෙට්‍රල් රැගත් නෞකාව දිනයක් ප්‍රමාද වී හෙට දිනයේ පැමිණෙනු ඇතැයි විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.
අද සහ හෙට දින ද්කේ දී පෙට්‍රල් සහ සුපර් ඩීසල් සීමා සහිතව නිකුත් කරන බව සහ ඔටෝ ඩීසල් සම්පුර්ණ ධාරිතාවයෙන් නිකුත් කරන බවත් ඇමතිවරයා කියයි.
