ඉන්දීය විදේශ ලේකම් ඇතුළු ධුත පිරිස අගමැති හමුවෙති


 

 

ඉන්දීය විශේෂ ගුවන් යානයකින් අද උදේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ ඉන්දීය  නියෝජිත පිරිස සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා ආරම්භ කළ අග්‍රාමාත්‍ය කාර්යාලය වාර්තා කරයි

කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම  සාකච්ඡාව පැවැත්වෙයි.

ශ්‍රී ලංකාවට තව දුරටත් මූල්‍යාධාර සැපයීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡා පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *