පාර්ලිමේන්තුව අල්ලාගැනීමේ උත්සාහය ව්‍යර්ථ කෙරෙයි
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයට කඩා වැදී එය අල්ලා ගැනීමට අරගලකාරී කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ දැරූ උත්සහයක් ආරක්ෂක හමුදා විසින් දැඩි පරිශ්‍රමයකින් ව්‍යර්ථ කළ බව ආරක්ෂක සේවා ආරංචි මාර්ග කියයි ඊයේ මධ්‍යම රාත්‍රිය ද පසුවන තෙක් පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේ සහ දියත උයන ප්‍රදේශයේ බරපතළ ගැටුම් පැවතියේ ය. අරගලකරුවන් විසිරවීම සඳහා කඳුළු ගෑස් , ජල ප්‍රහාර, සහ…
