මුළු දිවයිනටම හදිසි නීතිය: බස්නාහිරට ඇදිරිනීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම හදිසි නීතිය පනවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

එමෙන්ම බස්නාහිර පළාතට ඇදිරිනීතිය පැනවු බවද අග්‍රාමාත්‍ය කාර්යාලය  ප්‍රකාශ කරයි.

කලහකාරී ලෙස හැසිරෙන් පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නැයි ද  අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලට නියෝගකර තිබේ.

කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහනද අත්අඩංංගුවට ගන්න‌ා ලෙස එම නියෝගයේ සඳහන් වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *