පොහොට්ටුවේ සම්පුර්ණ සහය රනිල්ට

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම මේ මොහොතේ සිය සම්පූර්ණ සහාය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි

තමන්ගේ ආරක්ෂාව තහවුරු කළ හැකි, මේ මොහොතේ සිටින එකම බලධාරියා වශයෙන් සලකා මෙසේ වික්‍රමසිංහ මහතාට සහාය දීමට ඔවුන් තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරන බව වාර්තාවල සඳහන් වෙයි

පසුගිය මැයි 09 වනදා අත්දැකීම් අනුව එවැන්නක් යළි ඇතිවී තම ජීවිත සහ දේපළ අවදානමට වැටීම වළක්වා ගැනීම සඳහා ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බවත් එම වාර්තාවල සඳහන් වෙයි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *