බැසිල් කර අරියි – ජන බලය අල වෙයි
ඒකාබද්ධ විපක්ෂය විසින් මහත් පරිශ්‍රමයක් දරා දෑවැන්ත ප්‍රචාරක මෙහෙයුමක් දියත්කර ‘පරගැති ආණ්ඩුව පන්නමු’ යන තේමාව යටතේ පසුගිය දා (අගොස්තු 2 වන බ්‍රහස්පතින්දා) පැවැත් වූ ‘ජන බලය’ සංවිධායකයන් නොසිතූ අන්දමින් අසාර්ථක වී තිබීම නිසා පොහොට්ටුවේ ඉදිරි කටයුතු සංවිධානය කර ගැනීම ගැටලුවක් වී ඇති බව වාර්ථාවේ. පක්ෂ නායකමට්ටමෙන් ඇති වූ කසුකුසු මේ වන විට බිම් මට්ටම දක්වා…
