ඇතුලේ විරෝධතා නිසා ගෝඨාගේ නාමයෝජනාව හකුලාගනී – අපේක්ෂකයා තවම සොයන බව මහින්ද කියයි

ඇතුලේ විරෝධතා නිසා ගෝඨාගේ නාමයෝජනාව හකුලාගනී – අපේක්ෂකයා තවම සොයන බව මහින්ද කියයි

ජනමාධ්‍යවල කුමක් සදහන් වුවද ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ කිසිඳු තීරණයක් ගෙන නැතැයි  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (26) පෙරවරුවේ පැවති පුවත්පත් කතෘවරුන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදීය. එසේම බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය ගැනීම කල්තියාම ප්‍රතික්ෂේප කර…

ශ්‍රී ලං.නි.ප. යේ 4කට ඇමතිකම්!

ශ්‍රී ලං.නි.ප. යේ 4කට ඇමතිකම්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හතරදෙනකුගේනම් ලැයිස්තුවක් අමාත්‍යධුර ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන  මහතා වෙත යොමු කර ඇති බව එජාප ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනවිරත්න සහ ඒ.එච්.එම්.ෆවුසි යන මහත්වරුන් අමාත්‍යවරුන් ලෙස නම් කරන ලෙස  ජනාධිපතිවරයාට යෝජනා කර ඇත. එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක්…

ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ –  ඩලස් අලහප්පෙරුම
|

ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ – ඩලස් අලහප්පෙරුම

මෙවර අයවැය පරජායට පත්කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ මහතා එසේ ප්‍රකාශකළේ (25) වෙනිදා  නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී ය. මෙවර අයවැය තරම් ඇල්මැරිච්ච පාර්ලිමේන්තුවක් අයවැය විවාදයකදි අපි දැකල නෑ. ඊළඟට අය වැය විවාදෙදි තව අතුරු ප්‍රශනයක්. අයවැය පරාජයටපත් කරනවද? අයවැය පරාජයටපත් කරන්න බෑ. ඇයි බැරි? ස්ථිර වශයෙන්ම…

මෝඩයාගේ දවසේ දී කුඩු කිලෝ 750ක් අලු වෙයි

මෝඩයාගේ දවසේ දී කුඩු කිලෝ 750ක් අලු වෙයි

අල්ලන කුඩු වලට මොකද වෙන්නෙ? පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හෝ වලාන දූෂණ මර්ධණ ඒකකය හෝ විශේෂ කාර්යබලකාය හෝ වෙනත් ආරක්ෂ අංශ කණ්ඩායම් විසින් හෝ මත්ද්‍රව්‍ය වැටලීම් කර අත්අඩංගුවට ගත් බවට පුවත් පළ වන වාරයක් ජනතාවගේ සිත් තුළ නැඟුන පැනයකි. ඒ පැනයට පිළිතුරක් ලැබෙමින් ලබන අප්‍රේල් 1 වනදා කුඩු කිලෝ 750කට අධික ප්‍රමාණයක් විනාශ කරන බවට මත්ද්‍රව්‍ය නිවාරණ…

අය වැය අවසන් චන්දය එජාපය  පහසුවෙන් දිනනවා – ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

අය වැය අවසන් චන්දය එජාපය පහසුවෙන් දිනනවා – ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් එජාපයට සහය දෙනා බවත් ඔවුන්ගේ සහයෙන් එජාපය අය වැය අවසන් චන්දයද පහසුවෙන් ජයගනු ඇති බවද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය . බත්තරමුල්ල නෙලුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේ පැවති පුවත්පත්  සාකච්චාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය .එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී…

ඒකාබද්ධය පච වෙයි !  තෙල් පිරිපහදුවේ ආරම්භක උත්සවයට ඕමාන විදේශ ඇමති එයි .
|

ඒකාබද්ධය පච වෙයි ! තෙල් පිරිපහදුවේ ආරම්භක උත්සවයට ඕමාන විදේශ ඇමති එයි .

හම්බන්තොට මිරිජ්ජවිල ඉදිකෙරෙන කනිජ තෙල් පිරිපහදුවේ ආරම්භක උත්සවය සඳහා සහභාගී වීමට ඕමාන් ඛනිජ තෙල් සහ ස්වභාවික වායු පිළිබද අමාත්‍ය ආචාර්ය මොහොමඩ් හමාඩ් අල් රූමි මහතා ඇතුළු දූත පිරිසක් දිවයිනට පැමිණ ඇත. ඩොලර් බිලියන 3.8ක මෙම පිරිපහදුවට ඕමානයේ සම්බන්දයක් නැතැයි ද ආණ්ඩුව බොරු කියන්නේ යයි ද කියමින් ඒකාබද්ධ විපක්ෂයහා ඇතැම් ජනමාධ්‍ය පසුගිය දිනවල විශාල ප්‍රචාරයක් ගෙන…

විල්පත්තුව සුද්ද කළේ බැසිල්ගේ කමිටුවකින් -ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදී කියයි.

විල්පත්තුව සුද්ද කළේ බැසිල්ගේ කමිටුවකින් -ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදී කියයි.

ජාතික සම්පතක්‌ වන විල්ලු පත්තුව රක්‍ෂිතය සුද්දකර දුන්නේ බැසිල් රාජපක්‍ෂ මහතා ඇමතිවරයකුව සිටියදී පත් කළ කමිටුවක නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත . තමා විල්පත්තු  වන රක්ෂිතය විනාශ කළ බව සනාථ කළහොත් ඕනෑම දඬුවමකට යටත් වීමට  සුදානම් යැයි  ඔහු වැඩි…

මහෙන්ද්‍රන් අල්ලන්න ශ්‍රී ලංකාව සහාය දෙන්නේ නැහැ…  ජනපතිගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් සිංගප්පූරුව කියයි

මහෙන්ද්‍රන් අල්ලන්න ශ්‍රී ලංකාව සහාය දෙන්නේ නැහැ… ජනපතිගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් සිංගප්පූරුව කියයි

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන වගඋත්තරකරු වන හිටපු අධිපති අර්ජුන් මහනේද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරුව මේ දක්වා කටයුතු කර නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය, සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අත්‍යවශ්‍යව තිබෙන ලියකියවිලි සිංගප්පූරු රජයට ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා රජය මෙතෙක්…

මම ආයේ රාජපක්ෂ සමාගමට වැඩ කරන්නෙ නෑ –  පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා
|

මම ආයේ රාජපක්ෂ සමාගමට වැඩ කරන්නෙ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා

පොහොට්ටුවෙ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ රාජපක්ෂ පවුල. ඔහෙලට කොරයි ද? ඒක නිසා ඔය වහල්භාවයෙන් මිදෙන්න තමුන්නාන්සේලා. මම කෙළින්ම කියනවා, මම රාජපක්ෂ සමාගමට වැඩ කරන්නේ නෑ. විජිත් වියමුණි සොයිසා එසේ ප්‍රකාශ කළේ මොනරාගල දිස්ත්‍රික්කයේ බිලල ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවක දී ය. මට ඉහළින් ශ්‍රී ලංකා කාරයෝ නෑ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ. මහින්ද රාජපක්ෂ මහත්තයා 1970 පාර්ලිමේන්තුවට…

ස්වර්ණවාහිණී ගැටළුව නිමවේ. මහේන් ඉවතට , සේවකයෝ වැඩට

ස්වර්ණවාහිණී ගැටළුව නිමවේ. මහේන් ඉවතට , සේවකයෝ වැඩට

පුද්ගලික රූපවාහිනී නාලිකාවක් වන ස්වර්ණවාහිනී ආයතනයේ වත්මන් ප්‍රධාන විධායක මහේන් පෙරේරා හා සේවකයින් අතර ඇතිවූ ගැටලුකාරී තත්වය නිසා ඊයේ සිට එහි සේවකයින් විරෝධතාව දක්වමින් වැඩ කටයුතුවල නොයෙදීම නිසා එහි කටයුතු අවුල් සහගත තත්වයකට පත්කර තිබුණි.  අද (20) සවස වන විට වාර්තා වන්නේ සේවකයින්ගේ ඉල්ලීම් ඉටුකරදී හිමිකරුවන් විසින් ප්‍රශ්නය විසඳා දීමට පොරොන්දු වී ඇති බවයි. ඒ…

නාමල් දුන් හඬ පටවල පොලිස්පතිගේ කටහඬ

නාමල් දුන් හඬ පටවල පොලිස්පතිගේ කටහඬ

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් ගැන අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහි නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (19) කැඳවනු ලැබීය. එහි දී ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනාව සනාථ කිරීමට මේ දක්වා ලැබී ඇති සාක්ෂි ඇතුළත් සම්පිණ්ඩන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව විසින් අධිකරණයට ලබාදෙන ලදී. මෙම නඩුව අවසන් වරට කැඳවූ…

ස්වර්ණවාහිනි රූපවාහිනි මාධ්‍ය සේවකයින් පිරිසක‍් සේවයෙන් පහ කිරීම  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි

ස්වර්ණවාහිනි රූපවාහිනි මාධ්‍ය සේවකයින් පිරිසක‍් සේවයෙන් පහ කිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතියක් පිහිටුවීමට මුල් වු මාධ්‍ය සේවකයින් පිරිසක ගේ සේවය අත්හිටුවීමට ස්වර්ණවාහිනි ආයතනයේ  පාලන අධිකාරිය වන ඊ බි සි සමාගම ගත් තීරණය ජන මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සේවකයින්ට සංවිධානය වීමට තිබෙන අයිතිය උල්ලංඝණය කිරීමක් ලෙස සලකමින් එම තීරණය  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි.   නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත ලැබි ඇති තොරතුරු වලට අනුව…