වසර හතරකින් විදුලි දුම්රිය
විදුලි බලයෙන් දුම්රිය ධාවනය ඉදිරි වසර හතර ඇතුලත ආරම්භ වනු ඇති බව විදුලි ක්ෂේත්රයේ විශේෂඥයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා කියයි . ඒ මහතා ප්‍රකාශ කරන පරිදි දුම්රිය විදුලිකරණය සදහා වන කැබිනට් පත්‍රිකාව පසුගිය ජුලි මාසයේ අනුමතවී ඇත . එහි සක්‍යතා අධ්‍යයනය ලබන වසරේ ඇරබීමට නියමිතය .ඒ සදහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලැබෙන බව ද…
