වේදනාකාරී වුවත් ඉන්ධන මිල වැඩි කල යුත්තේ ඇයි? |- රොහාන් සමරජීව
වීශේෂයෙන් අතරමැදි භාණ්ඩ වන පෙට්‍රල් සහ ඩීසල් සඳහා අඩු මිල ගණන් පැවතීම ඉහළ මිල ගණන් පැවතීමට වඩා හොඳ ය. ඒවා අතරමැදි ලෙස හඳුන්වන්නේ අපට ජීවත් වීමට අවශ්‍ය සහ අපනයනය සඳහා වන අනෙකුත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට ඒවා භාවිතා කරන බැවිනි. ඉන්ධන මිල වැඩි වන විට, එය යෙදවුම් ලෙස ඇති අනෙකුත් දේවල මිල ඉහළ යයි. අපේ…
