මාලිමාවේ 66 ක් කලකිරිමෙන්.පක්ෂ මාරුකිරීම තහනම් පනත ගේන්නේ එයාලට – රටේ රාළ
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.




මහින්ද රාජපක්ෂ යුගයේ ප්‍රාදේශීය දේශපාලඥයන්ට ජනතාවගෙන් චෝදනා එල්ල වන්නේ ගම උලා කෑමට පමණක් නොවෙයි. ඔවුන් එකී යුගය තුළ නීතියේ ආධිපත්‍ය කෙළසමින් ප්‍රාදේශීය වශයෙන් පාතාල අධිරාජ්‍ය තනාගෙන ජනතාවට දුන් අපමණ පීඩනය ගැන ද ජනතාව තුළ නොසන්සිඳෙන කෝපයක් සහ පිළිකුළක් ඇති බව අප කිසි විටෙක අමතක නොකළ යුතුයි. මෙහිදී අප ඉතාම පැහැදිලිව දුටු තත්ත්වය කුමක්ද ? ඒ…
අනුර කුමාර දිසානායක, ඊෂොප් හෝ නස්රුදින් වැනි උපමා කතා කාරයන්ගේ ලැයිස්තුවට වැටී හමාරය.දරුවෙකු අවදානමකින් මුදවා ගත් විටෙක දී සිහි මොලේ ඇති එකෙක් පන බේරුණා. ඒ ඇති කියනවා මිස උගේ ජංගියේ රෙවිලාදැයි බලන්නේ නැත. අනුරගේ සිහි මොලේ ප්‍රමාණයට පංචායුද කතාවම සහතිකයකි. වර්තමාන අර්බුදය අමුවේ අනුර කුමාරලාගේ හැසිරීම පාසල් දරුවන් රවටා කුඩු විකුණන අපතයන්ටත් එහාය. වාචාලකම නිසා…
ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික ඉතිහාසය තුළ ප්‍රබල වෙනස්කම් කිහිපයක්ම සටහන් කළ 2022 වසර එසේ ගෙවී ගියේය. ශ්‍රී ලංකාව තුළ නිදහස ලබා ගෙවී ගිය 75 වසරක කාල පරිච්ඡේදය තුළ රජයට එරෙහිව විවිධාකාරයේ උද්ඝෝෂණ මෙන්ම ඇතැම් විට මැරකම් හා තර්ජන පවා පැවතුන ද කිසිදු රාජ්‍ය නායකයකු ඒවා නිසා ඉල්ලා අස්වූ බවක් වාර්තා වන්නේ නැත. සාහසිකයන්…
ඩුබාහි දී අත්අඩංගුවට පත් මාකඳුරේ මධුෂ් නමැත්තා හා ඔහු සමග සිටි පිරිස අතර මුදල් හා ජනමාධ්‍ය ඇමැති වන තමාගේ ලේකම්වරයකු සිටින බවටත්, ඔහුට තමන් විසින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාදී ඇති බවටත්, පළ වූ වාර්තා මුළුමනින්ම සාවද්‍ය හා පදනම් විරහිත බවත් ඒ සම්බන්දව ඉක්මන් විමර්ශනයක් සිදුකර, සත්‍යය හෙළිකරන ලෙස ඉල්ලා මංගල සමරවීර මහතා විසින් පොලිස්පතිවරයාගෙක්…
ප්රවෘත්ති වාර්තා මගින් පෙන්නුම් කෙරෙන්නේ ඉදිරියේ දී එන ණය අර්බුදය මුහුණ දීමට වඩා 19 වන සංශෝධනය ඉවත් කිරීමට නව ආණ්ඩුව වැඩි ප්‍රමුඛතාවක් දෙන බවයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට විරුද්ධ වුවන් නායකත්වය දෙන පක්ෂයක් එහි නරක ම අංග ප්‍රතිෂ්ඨාපනය කිරීමට වෙහෙසීම උත්ප්රාසාත්මක ය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය 1978 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා තෝරාගනු ලබන්නේ කෙලින් ම ජනතාව විසිනි….
රටේ මුස්ලිම් ප්‍රජාව නොමැතිව විනිවිදභාවයෙන් යුත් පාලන තන්ත්රයක් පවත්වා ගෙන යාම අසීරු කරුණක් බවත්, මේ තත්ත්වය තුළ රටේ ජනතාවට සිය මතය ප්‍රකාශ කරන්නට මැතිවරණයක් පැවැත්වීමේ පරිසරය රට තුළ නිර්මාණය වී ඇති බවත් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටී. ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා එසේ අදහස් දැක්වූයේ මාධ්‍යවේදීන් පිරිසක් රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ඔහුගෙන්…