ඇමති ධුරවලට අදාළ කාර්යයන් වෙන් කොට ඇති තාර්කිකත්වය කුමක්ද? – ආර්. ඇම්. බී. සේනානායක
අමාත්‍යාංශවලට ගැලපෙන දෙපාර්තමේන්තු වෙන් කිරීම සහ අමාත්‍යාංශවලට ගැලපෙන ඇමතිවරුන් පත්කිරීම, දේශපාලනික ඕනෑ එපාකම් නිසා ඇතැම් අවස්ථාවක කළ නොහැකි වන්නට පුලූවන. එසේ වෙතත්, අඩු වශයෙන් යම් තාර්කිකත්වයක අංශු මාත්‍රයක්වත් එහිදී තිබිය යුතු නැත්ද? මෑතකදී ඒ ඒ අමාත්‍යාංශ සඳහා වෙන් කරන ලද කාර්යයන් සහ දෙපාර්තමේන්තු එවැනි අවම තාර්කිකත්වයක් භජනය කරයිද? කෙසේ වෙතත්, කලින් තිබුණාට වඩා මේ වෙන්…
