Similar Posts
පොහොට්ටුවේ එදා සහ අද ප්රතිපත්තිය – සුනන්ද මද්දුමබණ්ඩාර
2022 මැයි 09 වැනිදා රාජපක්ෂ පරපුරේ මහගෙදර වන මැදමුලන නිවස විරෝධතාකරුවන් විසින් දවා අළු කරන ලදි. මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වූ ඩී.ඒ. රාජපක්ෂ මහතා සහ එම මැතිනිය සිහිකිරීම සඳහා ඉදිකර තිබු සොහොන ද, කෞතුකාගාරය ද එලෙසම වනසා දමනු ලැබීය. ඒ වනවිට ජනාධිපතිධුරයේ සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. අගමැතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතාය. එදින…
මිනුවන්ගොඩ කම්හලට කිසිදු විදේශිකයකු ආවේ නැහැ – බ්රෑන්ඩ්රික්ස් සමාගම
මිනුවන්ගොඩ පිහිටි කර්මාන්ත ශාලාවට පසුගිය කාලයේ කිසිදු විදේශිකයකු නොපැමිණි බව බ්රෑන්ඩ්රික්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියයි. ඉන්දියාවෙන් තම කම්හලට කිසිවක් නොගේන්වූ බවත් , ඉන්දියානු සමාගමේ සිට සැප්තැම්බර් 22 දා මෙරටට පැමිණි සේවකයන් රජයේ අනුමත නිරෝධායන මධ්යස්ථානවල දින 14 ක් ගතකොට නිවෙස් වල තවත් දින 14 ක් නිරෝධායනයට යොමුකළ බව සමාගම කියයි. ඔවුන් කිසිවකු මිනුවන්ගොඩ කම්හල වෙත නොපැමිණි බව සමාගමේ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.
මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්රහාරයක් මගින් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට කැඳවීමට තීරණය කර ඇත. පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කාරක සභාව හමුවේ ලබන බ්රහස්පතින්දා ( 30…
ස්වාධීන කොමිසන් විවරණයකට – සුනන්ද මද්දුමබණ්ඩාර
මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා වූ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේ දී සලකා බැලීමට නියමිතය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් එම පනතට විපක්ෂව ඡන්දය දෙන බව ප්රකාශ කර තිබේ. පනත සම්මත වීම සඳහා සරල බහුතරයක් එනම් ඡන්ද 113ක් ලබාගත යුතුව ඇත. එනිසා අද පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි…
මාලිමාවේ 159 න් 25 ක්වත් ඉතිරි වෙයිද? – රටේ රාළ
පහුගිය සති කීපයේ පාතාල ක්රියාකාරකම් උත්සන්න වීමත් එක්ක අයවැය සම්බන්ධ සාකච්චාව යම් ප්රමාණයකට යටගියා.දැන් ආයෙත් අයවැය සම්බන්ධ සාකච්චාව උඩට ඇවිත්.ඒකට ප්රධාන හේතුව බවට පත්වෙලා තියෙන්නේ වැටුප් සම්බන් ප්රශ්නය.රජයේ සේවකයෙක්ගේ අවම මූලික පැටුපට රුපියල් 1570 එකතු කළා කියලා අණ්ඩුව කොලේ වහලා ගහපු බව දැන් රාජ්ය සේවකයාට තේරිලා. මේ මුදලෙන් රුපියල් 7500 ක් දැනටමත් දීමනා විදිහට රාජ්ය…
මධ්යගත සැලසුම් ක්රමයක් කියන්නේ කුමක්ද? – ඉකොනොමැට්ටා
පළාත් පාලන මැතිවරණ අවසන් වීමෙන් පසුව, වෙනත් මැතිවරණයක් ලඟ පාතක නැති පසුබිමක, නැවතත් “නිදහසේ” යමක් කතා කළ හැකි පසුබිමක් නිර්මාණය වී තිබෙනවා. මේ පසුබිම තුළ අපේ පාඨකයින්ගෙන් කොටසක් “පැන්සල් උල් කිරීම” වෙනුවෙන් කාලය යොදවා ඇති බව පෙනෙනවා. ඇත්ත වශයෙන්ම, මේ කාලය පැන්සල් උල් කිරීම සඳහා හොඳ කාලයක්. වෙනත් විදිහකින් කිවුවොත්, එදිනෙදා සිදු වීම් වලින් එහාට…
