Similar Posts
අන්තිමට වැඩේ හරි ගියා. රනිල් ඇතුලෙ.. | Chinthana Dharmadasa
ජවිපෙ බලයට එනකොටත් මං නං කිව්වෙ පුළුවන් නං රනිල්ව ඇතුලට දාලා පෙන්නපං කියලයි. ආවට පස්සෙත් මං කිව්වෙ රනිල්ව දාලා පෙන්නපං කියලයි. සුදාගෙ නඩු තීන්දුවෙදිත් මං කිව්වෙ ඇතුලට දාන්නම කියලයි. අන්තිමට වැඩේ හරි ගියා. රනිල් ඇතුලෙ. රනිල්ගෙ පැත්තෙන් මීට වඩා හොඳ දෙයක් වෙන්න පුළුවන් කියල මං හිතන්නෙ නෑ. ආන්ඩුව පැත්තෙන් මීට වඩා පජාත වෙන්න පුළුවන් දෙයක්…
ශ්රිලනිප අර්බුදයේ ගැඹුර – රටේ රාළ
” ශ්රිලනිපය තුල අනීතික මෙහෙයුමක් ” ලිපියෙන් රටේ රාළ කිව්වා වගේම මේ වෙනකොටත් ඩාලි පාරේ ශ්රිලනිප පක්ෂ මූලස්ථානයට දැවැන්තම පොලිස් ආරක්ෂාවක් දීලා තියනවා.ඒ වගේම ශ්රිලනිප මූලස්ථානයට කිසිකෙනෙකුටවත් ඇතුළු වෙන්න එපා කියලා පොලිසියෙන් දැනුම් දීලා. ඒකට හේතු වෙලා තියෙන්නේ ශ්රිලනිප මූලස්ථානයේ තිබුණ ලිපිගොනු ප්රමාණයක් අතුරුදහන් වෙලා කියලා ශ්රිලනිප වැඩ බලන ලේකම් සාරතී දුෂ්මන්ත කරලා තියන පැමිණිල්ල…
ශ්රම බලකා සහභාගීත්වය – ඉකොනොමැට්ටා
කලින් සටහනෙන් ලංකාවේ විරැකියා අනුපාතය හා අධ්යපන සුදුසුකම් අතර තිබෙන සම්බන්ධයේ විකෘතිය ගැන කතා කළා. රටක විරැකියා අනුපාතය කියන්නේ කුමක්ද? විරැකියා අනුපාතය කියා කියන්නේ රටේ ජනගහණයෙන් (හෝ වැඩිහිටි ජනගහණයෙන්) රැකියාවක් නොකරන ප්රතිශතයට නෙමෙයි. රැකියාවක් කිරීමේ අපේක්ෂාවෙන් සිටින එහෙත් රැකියාවක් නැති නිසා රැකියාවක් නොකරන ප්රතිශතයට. රටක ශ්රම බලකාය ලෙස හඳුන්වන්නේ මේ විදිහට රැකියාවක් කිරීමේ අපේක්ෂාවෙන් සිටින…
අයවැයෙන් හෙළිකළ මාලිමා දේශපාලනයේ බංකොලොත් බව – සී ජේ අමරතුංග මාලිමාවට මොකද වුණේ ? අයවැයෙන් පෙනෙන දේශපාලන විපත
මාලිමා ආණ්ඩුවට වෙලා තියෙන්නේ කුමක්ද යන්න දැන් බොහෝ දෙනා විමසන ප්රශ්නයකි. එබඳු ප්රශ්නයක් ඇසීමට බොහෝ සිදුවීම් හේතු වී තිබේ. මේ සිදුවීම් බොහොමයක් බරපතළ විවේචන සහ විවාද වලට හේතු වී තිබේ. ආණ්ඩුවේ අයවැය ලේඛණය ඉදිරිපත් වන්නේ එබඳු විවාද පවතින පසුබිමක ය. අයවැය ගැන බොහෝ දේ කියැවී , ලියවී තිබේ. නමුත් එමගින් මාලිමාවේ දේශපාලන දැක්ම අභියෝගයට…
පොලී අනුපාතික සහ උද්ධමන අපේක්ෂාව – ඉකොනොමැට්ටා
ඉතිරි කරන්නන් සහ ණය ගන්නන් අතර සිදුවන ගනුදෙනු තුලනය වීම හරහා වෙළඳපොළ පොලී අනුපාතික තීරණය වන ආකාරය කලින් සටහනෙන් පැහැදිලි කළා. ඒ වගේම, අයවැය හිඟය පියවා ගැනීම පිණිස රජය ඔය ණය වෙළඳපොළට ඇතුළු වූ විට වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන ආකාරයත් පෙන්වා දුන්නා. ඔය ආකාරයට තීරණය වන ලංකාවේ පොලී අනුපාතික, දිගුකාලීනව බැලුවොත්, 10%කට ආසන්න මට්ටමකයි…
රටයි,අනුරයි දෙකම අඳුරට…! – රටේ රාළ
වර්තමාන ශ්රී ලංකාවේ රාජ්ය බලය හොබවන්නේ ජවිපෙය.නොවැම්බර් 14 වෙනිදා තියන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජවිපෙය රාජ්ය බලයේ දැනට අඩු පංගුවත් සම්පුර්ණ කරගනී. ජවිපෙ පටන් අරන් අවුරුදු 59 කට පස්සේ රාජ්ය බලයේ හීනය සැබෑ කරගෙන තියනවා.ජවිපෙ නායකයන් උන රෝහණ විජේවීර,සෝමවංශ අමරසිංහ දෙන්නටම ඒ වික්රමය කරන්න බැරිවුනා.ඒ වික්රමය කළේ වර්තමාන ජවිපෙ නායක අනුර දිසානායක. දැන් ජවිපෙ පැත්තෙන් බලය ලබාගැනීම…
