පොලිස්පති ධූරය අහිමි කල දේශබන්දුට තවදුරටත් පොලිස් සේවයේ රැදිය හැකිද?
වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් (177) සම්මත විය. යෝජනාව සම්මත වූ බවට කතානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධූරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතය. පාර්ලිමේන්තු විමර්ශන කමිටුව මගින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විෂමාචාරය සහ ධූරයේ බලතල අනිසි ලෙස භාවිත…
