එළවළු, මාළු හා පොල් මිල හා අවධමනය – ඉකොනොමැට්ටා




ආණ්ඩුවේ නොහැකියාව නිසා අවුල් ප්‍රමාණය වැඩි වෙමින් තිබේ. එසේ වූ පලියට සිවිල් සමාජයට හා වෘත්තීය සමිති ව්‍යාපාරයට 100% ආණ්ඩුව ආරක්ෂා කළ නොහැක. ආණ්ඩුව සමග එහෙම කොන්දේසියක් අපත් සමග නැතිවා පමණක් නොව එහෙම යන්න පුළුවන් කමක් අපිට ද නැත. ඒ විතරක් නොව එහෙම ගිවිසුමකට නොයා යුතු ය. මක්නිසා ද යත් ආණ්ඩුව පැත්තෙන් තම හැකියාව වර්ධනය කරගැනීම…
දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කෙරෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ වෙනුවෙන් වූ නිල ආරාධනය ශ්‍රී ලංකා රජය අද නිකුත් කළේය. ඊයේ වනවිට හිඟව ඇති බැඳුම්කර වල වටිනාකම ඩොලර් බිලියන 12.55ක් වන අතර එම බැඳුම්කර ඒ අනුව ප්‍රතිව්‍යුහගත කෙරේ. එම ක්‍රියාවලිය සඳහා…
තමන් විදේශයකදී මිය යාමට වඩා කැමති බවත් එවිට බොරුවට මුහුණ පෙන්වීමට ඇතැමුන් තම මළගමට නොඑනු ඇති බවත් මහාචාර්ය නලින්ද සිල්වා මහතා සඳහන් කර ඇත. ඊයේ දිනයේ ඇමරිකාවේදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා විසින් රචනා කරන ලද ලිපියක මේ සඳහන් කර ඇත්තේ 2019 වසරේදීය. අදාළ සම්පූර්ණ ලිපිය මෙසේය. නික්ම යෑමට පෙර – අදින් අවුරුදු හැත්තෑපහකට කලින් නරක…
බිත්තර පාලන මිලට සහ විශ්‍රාම වයසට එරෙහිවද, නඩු දෙකකි. වැඩි මිලට බිත්තර අලෙවියට එරෙහිව ලක්ෂ ගණන් දඩ නියම විය. වසර 60න් විශ්‍රාම ගැන්වීමට නො සතුටින් සමහර වෛද්‍ය වෘත්තිකයන් විදේශ ගතවීමටත්, විදේශගතව සිටි සමහරුන් ආපසු දිවයිනට නො පැමිණිමටත් ගත් තීරණය නිදහස් අධ්‍යාපන වරප්‍රසාදය අවියක් කර ගැනීමකි. ආදරයේ අරගලය විසින් පළවා හැරියේ සීනි බද්ද ශත 25ට අඩුකර,…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු මේ දිනවල සිදු වනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවන එහි එක් පියවරක් ලෙස නිවිතිගල ශ්‍රීලනිප මධ්‍ය බල මණ්ඩල රැස්වීම පසුගියදා පැවැතියේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. දිගුකාලීන අත්දැකීම් ඇති ජනතාවක් එයට සහභාගි වී සිටීම ගැන සතුට ප්‍රකාශ කරමින් කතා කළ ජනාධිපතිතුමා කීවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම එක්සත් ජාතික පක්ෂයත්…
මගෙ ඔය හැංගි හොරා කතා නැහැ. ලංකාවට අත්‍යවශ්‍ය ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්න ඉතාම හොඳ බලතුලනය තමයි රනිල්ගේ හා දිනේෂ්ගේ නායකත්වයෙන් යුතුව පොහොට්ටුවේ ශක්තියෙන් යන මේ ගමන. ඒකට ආයෙ ඔය පරාජිතල, හර්ෂද සිල්වල, එස්බීන්ලා වගේ කට්ටියත් අවශ්‍ය නැහැ. ලංකාව මේ වලට ඇදල දාපු එකට වැඩියෙන්ම වගකියන්න ඕනැ රාජපක්ෂලා බවට තර්කයක් නැහැ. හැබැයි, රාජපක්ෂලාව එතනට ඇදල…