විදුලිබල පනත ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කරයි
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති නව විදුලි බල පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ටාධිකරණය දැනුම් දී තිබේ.
එම වගන්ති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහ ජන මත විචාරණයක් අවශ්‍ය බව ද ශ්‍රේෂ්ටාදිකරණය දන්වා තිබේ.
වගන්ති සංශෝධනය කරන්නේ නම් එය කළ යුතු ආකාරය ද අධිකරණ තීන්දුවේ සඳහන් ය.
