නීතිපති තනතුරේ නිල භාවිතාව සහ හර්ෂණ නානායක්කාර | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
වර්තමාන නීතිපතිවරයා පිළිබඳව පවත්නා සමාජ කතිකාව කෙරෙහි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර දැක්වූ ප්‍රතිචාරය ඛෙහෙවින් ධනාත්මක වේ. එකී ප්‍රතිචාරයෙන් කලබලවූ මාලිමා සමාජ මාධ්‍ය බලකාය මෙතෙක් දේශපාලන හතුරන්ට එල්ල කරමින් සිටි තම සහාසික බර අවි ආයුධ හර්ෂණ නානායක්කාර වෙත දමා ගසමින් සිටිත්. හර්ෂණගේ ප්‍රකාශය නිර්දේශපාලනික සමාජ යථාර්ථයක් බව තහවුරු කෙරෙන අතීත සිද්ධියක් මෙහි උපුටා දක්වනු කැමැත්තෙමි. …
