නීතිපති තනතුරේ නිල භාවිතාව සහ හර්ෂණ නානායක්කාර | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

නීතිපති තනතුරේ නිල භාවිතාව සහ හර්ෂණ නානායක්කාර | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

වර්තමාන නීතිපතිවරයා පිළිබඳව පවත්නා සමාජ කතිකාව කෙරෙහි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර දැක්වූ ප්‍රතිචාරය ඛෙහෙවින් ධනාත්මක වේ. එකී ප්‍රතිචාරයෙන් කලබලවූ මාලිමා සමාජ මාධ්‍ය බලකාය මෙතෙක් දේශපාලන හතුරන්ට එල්ල කරමින් සිටි තම සහාසික බර අවි ආයුධ හර්ෂණ නානායක්කාර වෙත දමා ගසමින් සිටිත්. හර්ෂණගේ ප්‍රකාශය නිර්දේශපාලනික සමාජ යථාර්ථයක් බව තහවුරු කෙරෙන අතීත සිද්ධියක් මෙහි උපුටා දක්වනු කැමැත්තෙමි.  …

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහිමි කිරීමෙන් දේශපාලනය ධනවත් පක්ෂවලට පමණක් සීමා වේවි – කරු ජයසූරිය
| |

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහිමි කිරීමෙන් දේශපාලනය ධනවත් පක්ෂවලට පමණක් සීමා වේවි – කරු ජයසූරිය

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට හිමි විශ්‍රාම වැටුප් අහිමි කිරීම වැනි කරුණු හේතු­වෙන් ධන­ව­තුන්ට, ව්‍යාපාරික­යන්ට හා අයුතු ලෙස මුදල් උප­යන පුද්ග­ල­යන්ට සහ ධන­වත් දේශ­පා­ලන පක්ෂ­ව­ලට පම­ණක් දේශපාල­නය සීමා වනු ඇතැයි හිටපු කථා­නා­යක කරු ජය­සූ­රිය මහතා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා වෙත ලිපි­යක් යොමු කර­මින් සඳ­හන් කරයි විශ්‍රාම වැටුප් හිමි­කම අහිමි කිරී­මට පිය­වර ගැනී­මෙන් අවංක සමාජ සේව­ක­ය­න්ටද දේශ­පා­ලන ක්ෂේත්‍ර­යට…

අධිකරණය සූක්ෂමව ඉක්මවා යාම සහ ක්‍රියා පටිපාටිමය ද්වේෂය: ත්‍රිකුණාමලයේදී වෙරළ සංරක්ෂණ පනත අවියක් ලෙස භාවිත කිරීම
| |

අධිකරණය සූක්ෂමව ඉක්මවා යාම සහ ක්‍රියා පටිපාටිමය ද්වේෂය: ත්‍රිකුණාමලයේදී වෙරළ සංරක්ෂණ පනත අවියක් ලෙස භාවිත කිරීම

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ, සාධාරණ යුක්තිය ක්‍රියාමාලාවේ (Fair Justice Campaign) නිවේදනයකි. බලංගොඩ කස්සප හිමියන් සහ අනෙකුත් සැකකරුවන් නව දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ සාධාරණ යුක්තිය මෙහෙයුම සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි. 2026 ජනවාරි 19 වන දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු විභාගය සහ ඉන් අනතුරුව…

විදුලි සංදේශ ජාල: ඔරොත්තු දීමේ හැකියාව ද? නැතහොත් වඩා හොඳින් නැවත ගොඩනැගීම ද? | රොහාන් සමරජීව
| |

විදුලි සංදේශ ජාල: ඔරොත්තු දීමේ හැකියාව ද? නැතහොත් වඩා හොඳින් නැවත ගොඩනැගීම ද? | රොහාන් සමරජීව

අවදානම සැමවිට ම ජීවිතය පිළිබඳ සත්‍යයකි. නූතන සමාජය අප පොළඹවා ඇත්තේ අවදානම් ඉවත් කර ඇති බව සිතීමට ය. නමුත් අවදානම් වල ස්වරූපය පමණක් වෙනස් වී ඇත. අප අවදානම් තේරුම් ගෙන හැකිතාක් දුරට ඒවා අවම කරගත යුතුව ඇත. විදුලි සංදේශ ජාලවලට සිදු වූ දේ අධ්‍යාපනික ය. බෝම්බ සහ වැඩ වර්ජන සුලභ වූ 1990 ගණන්වලට සාපේක්ෂව, දැන්…

දේශපාලනයේ හොඳ වැඩ,නරක වැඩ සහ බලු වැඩ – රටේ රාළ
|

දේශපාලනයේ හොඳ වැඩ,නරක වැඩ සහ බලු වැඩ – රටේ රාළ

සාමාන්‍යයෙන් මිනිස්සුන් ළඟ හොඳ සහ නරක දෙකම තියනවා. අපි හොඳයි කියන මිනිස්සුන්ගේ තියෙන්නේ හොඳ විතරක් නෙවෙයි.එයාලා ළඟ නරකත් තියනවා.හැබැයි හොඳ වැඩි නිසා අපි එයාලා හොඳයි කියනවා.අපි නරකයි කියන මිනිස්සුන්ගේ තියෙන්නේ නරක විතරක් නෙවෙයි හොඳත් තියනවා,හැබැයි නරක වැඩි නිසා අපි එයාලා නරකයි කියලා කියනවා. සාමාන්‍යයෙන් මිනිසා කියන්නේ උපතේ ඉඳන්ම සාමූහික සත්වයෙක්. ඒ කියන්නේ උපතේ ඉඳන් මරණය…

ආර්ථිකය ගැන බොරු කියන හැටි – ඉකොනොමැට්ටා දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම
| |

ආර්ථිකය ගැන බොරු කියන හැටි – ඉකොනොමැට්ටා

දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම

අපට එදිනෙදා හමු වන තොරතුරු අප විසින් “ඇත්ත” හා “බොරු” ලෙස වර්ග කර ගන්නවා. බොරු අර්ථ දැක්වෙන්නේ කිසියම් ඇත්තකට සාපේක්ෂවයි. ඒ නිසා, බොරු පවතින්නනම් ඇත්ත කියා දෙයක් පැවතිය යුතුයි. ගැඹුරින් විග්‍රහ කළොත්, ඇත්ත ලෙස හඳුනා ගන්නා බොහොමයක් දේවල් කිසියම් අදියරකදී බොරු වෙන්න පුළුවන්. “ඇත්ත” හා “බොරු” පිළිබඳව එවැනි දාර්ශනික මට්ටමේ විග්‍රහ වලට නොගියොත්, සම්මුතිය තුළ…

යවන්න ඕනි නලින්ද,හැබැයි යවලා තියෙන්නේ බෙල්ලන – රටේ රාළ
|

යවන්න ඕනි නලින්ද,හැබැයි යවලා තියෙන්නේ බෙල්ලන – රටේ රාළ

. මේ වෙනකොට කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරලා.හේතුව බාල ඖෂධ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශ කිරීම සහ කොළඹ ජාතික රෝහලේ සිද්ධවෙන දූෂණ,වංචා හෙලිකරීම.බාල බෙහෙත් නැති සියලු බෙහෙත් නියමිත ප්‍රමිතියට දෙන ආණ්ඩුවක් යටතේ නං බෙල්ලන එහෙම කියලා තියෙන්නේ ඒක වැරඳියි.ඊළඟට හොරු අල්ලන්නේ නැති ආණ්ඩුවකට නං ජාතික රෝහලේ දුෂණ,වංචා ගැන කියලා වැඩක් නෑ. හැබැයි…

සංචාරක පැමිණීම්, ප්‍රේෂණ සහ IMF හදිසි ණය – ඉකොනොමැට්ටා
| |

සංචාරක පැමිණීම්, ප්‍රේෂණ සහ IMF හදිසි ණය – ඉකොනොමැට්ටා

මෙම වසර තුළ, ඊයේ (දෙසැම්බර් 17) දිනය දක්වා, ශ්‍රී ලංකාවට සංචාරකයින් 2,219,909 දෙනෙකු පැමිණ තිබෙනවා. මෙතෙක් ලංකාවට සංචාරකයින් වැඩිම දෙනෙකු පැමිණි වසර වූ 2018 වසර තුළ රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2,333,796ක් වූ අතර, මේ අනුව, එම ගණන ඉක්මවීම සඳහා මෙම වසරේ අවසන් දින 14 තුළ තවත් සංචාරකයින් 113,887 දෙනෙකු රටට පැමිණිය යුතුයි. වසරේ අවසාන දෙසතිය…

වන් ඇනි ඔන්ලි අමිතා – අජිත් පැරකුම් ජයසිංහ
| |

වන් ඇනි ඔන්ලි අමිතා – අජිත් පැරකුම් ජයසිංහ

අමිතා ප්‍රියන්ති අපේ වෘත්තීය සගයෙකු වගේම දේශපාලන හා පෞද්ගලික මිතුරියක්. ලංකාවේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සඳහා අරගලයේ සන්ධිස්ථානයක් වන ඉද්දමල්ගොඩට එදිරිව ශ්‍රියානි නඩු තීන්දුවට මුල් වුණේ පයාගල පොලිසියේ පහරදීමකින් මිය ගිය අමිතාගෙ මල්ලී ලසන්ත වෙනුවෙන් ඇය කළ අරගලයයි. අවුරුදු 25ක් ගිහිනුත්, යුක්තිය වෙනුවෙන් ඒ අරගලය අවසන් නැහැ. යුක්තිය අහිමි රටක සියවස් කාලක් නීති කෘත්‍යයක් අල්ලාගෙන…

රංවල මචං උඹ බීලද හිටියේ. – රටේ රාළ
|

රංවල මචං උඹ බීලද හිටියේ. – රටේ රාළ

ඊයඒ (11 වෙනිදා) හවස හිටපු කතානායක ආචාර්ය ආශෝක රන්වල ශූරීන් පදවපු ජීප් රථය හදිස්සි අනතුරකට ලක්වුනා. නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කියන විදිහට හදිස්සි අනතුරක් කියන වචනවලම තියනවා ඒක හිතාමතා කරපු දෙයක් නෙවෙයි කියලා.හැබැයි ඉතින් දණ්ඩ නීති සංග්‍රහයට අනුව රිය අනුතුරක් වලක්වා නොගැනීම,අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම සහ බීමතින් රිය පැදවීම දඬුවම් ලැබ්ය හැකි වරඳක්.රටේ රාළ හිතන්නේ…

අන්තර්වාර ආණ්ඩුව යථාර්ථයක් – රටේ රාළ.
|

අන්තර්වාර ආණ්ඩුව යථාර්ථයක් – රටේ රාළ.

” අන්තර්වාර ආණ්ඩුවකට විපක්ෂය සූදානම් විය යුතුයි ” ලිපියට ලොකු ප්‍රතිචාර ලැබිලා තිබුණා.ජවිපෙ ඩෝබිලා බරපතල විදිහට කළබල වෙලත් තිබුණා.පිස්සෝ වගේ කමෙන්ට් කරලත් තිබුණා. රටේ රාළගේ මව්පිය,අඹුදරු හැමෝම ඉළක්ක කරලා පහර දීලත් තිබුණා.රටේ රාළට එයාලට කියන්න තියෙන්නේ සහෝදරවරුනි අපි තවමත් සුවෙන් කියලයි.නිවන් සුව සහ මිහිදන් වෙයන් කියලා පතනවාට ඔබලාට ස්තූතියි. ඔයාලා අහලා ඇතිනේ ලෙඩ්ඩු කළබල උනාට…

ආපදාවෙන් පසු විදේශ අංශය – කොනොමැට්ටා
| |

ආපදාවෙන් පසු විදේශ අංශය – කොනොමැට්ටා

අප බොහෝ දෙනෙකුට මතක තිබෙන ඉතිහාසය තුළ ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාව සුනාමියයි. සුනාමිය ජීවිත 35,000ක් පමණ බිලි ගත්තා. පසුගිය සුළි කුණාටුව සුනාමියෙන් පසුව ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාවයි. සුළි කුණාටුව විසින් බිලිගෙන ඇති, දැනට වාර්තා වී ඇති මරණ ප්‍රමාණය 500කට ආසන්න වන අතර අවසන් ගණනයේදී මෙම ගණනට තවත්…