ප්‍රංශයේ නයිස් ජාත්‍යන්තර සිනමා උළේලෙ දී, හොඳම නිළිය ලෙස නීටා ප්‍රනාන්දු සම්මානයෙන් පිදුම ලබයි

  ප්‍රවීන රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු රංගනයෙන් දායක වූ ‘පාංශු‘ සිනමාපටය පසුගිය දා ප්‍රංශයේ නයිස් සිනමා උළෙලට ඉදිරිපත් කර තිබූ අතර එම චිත්‍රපටයේ ඈ විසින් නීරූපණය කරන චරිතය සඳහා හොඳම නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලබා තිබේ. එම චිත්‍රපටයේ ඈ විසින් නිරූපණය කරන ලද්දේ බබා නෝනා නම් ‘රෙදි සෝදන‘ (ඩෝබි) කාන්තාවකගේ චරිතයයි.  චිත්‍රපටයේ අධ්‍යක්ෂණය විසාකේස චන්ද්‍රෙස්කර…

ඔබයි රම්‍ය සඳ කිරණ !  එච්. එම්. ජයවර්ධන

ඔබයි රම්‍ය සඳ කිරණ ! එච්. එම්. ජයවර්ධන

රෝහණ වීරසිංහයන් ගේ හඞින් මේ කියන්නේ, හද්දා පිටිසර සියඹලාණ්ඩුවේ, ගැමි දුප්පත් පව්ලක උපන් පුංචි ළමයෙක් ! පසු කලෙක මුලු මහත් ලංකාවාසී, සිංහල සංගීත ලෝලීන් මුසපත් කරවන, ගී තනු නිර්මාපකයකු වේ යැ යි, මොහොතකටවත් කිසිවෙකු සිතන්නට ඇති ද ? හෙලයේ මහා ගාන්ධර්ව නාම ලාභී අමරදේවයන් ඇතුලුව, සනත් නන්දසිරි, නන්දා මාලිනී, වික්ටර් රත්නායක, නීලා වික්‍රමසිංහ, ටී. එම්….

සඳ තරු නිහඬයි ගහකොළ නිසලයි – එච්. එම්. සමුගනියි

සඳ තරු නිහඬයි ගහකොළ නිසලයි මුලු ලොව සැතපෙයි, පූජාසනේ ඔබ හිඳුවා, පෙම් ලොව දී දුටු ඔබමද මේ, ඔබයි රම්‍ය සඳ කිරණ, කඩ මණ්ඩියේ දොල අයිනේ, මා එක්කලා අමනාපව, ඇය යන්න ගියා මැකිලා ඇතුළු ගීත රැසක් සංගීතවත් කළ ප්‍රවීණ සංගීතවේදී එච්. එම්. ජයවර්ධන මහතා ජීවිතයෙන් සමුගත්තේය.   කාලයක් තිස්සේ අසනීපව පසු වූ ඔහු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර…

රටක් නලවා ගී ගැයූ ඇය – රටක් හඬවා නික්ම ගියාය

හෙළ ගී අඹරේ පෑයු සුපුන් සඳක්වන් ඇන්ජලීන් ගුණතිලක දශක හයක් තිස්සේ ගීත පන්දහසකට අධික ප්‍රමාණයක ගී ගයා ලක්ෂ සංඛ්‍යාත රසික සිත්සතන් අමන්දානන්දයට පත්කළාය. ඇය සිය ආදරණීය සැමියා, දියණියන් දෙදෙනා, මුනුපුරා හා මිනිපිරිය ඇතුළු නෑ සියන් හා ගී ලොව සහෘද කලාශිල්පීන් හා ලක්ෂ සංඛ්‍යාත රසිකයන් හඬවා ඊයේ (3) වනදා මළහිරු බසිනා සැන්දෑ යාමයේ සියලු දෙනාගෙන් සමුගෙන…

රිදී සීනුව නිහඬ වෙයි – ජනප්‍රිය ගායිකා ඇන්ජලීන් ගුණතිලක සමුගනියි

දසක හයක් පුරා සරල ගීතය මෙන්ම චිත්‍රපට පසුබිම් ගායනයෙහි ද නිරත වූ ජනප්‍රිය ගායිකා ඇන්ජලීන් ගුණතිලක කලාශිල්පිනිය ඊයේ  (29) දින කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇය සිය දිවි මගේ 79 වන සැතපුම් කණුව පසුකරමින් සිටියාය. ඇය දිවියෙන් සමුගත් ඊයේ  (29) දිනට ඇයගේ විවාහයේ 53වන සංවත්සරය යෙදී තිබිණි. ඇන්ජලින් ද ලැනරෝල් 1966…

ජපානයේ ඔසාකා සිනමා උලෙළේ හොඳම නිළිය නිල්මිණි සිගේරා

ජපානයේ පවත්වන්නට යෙදුනු ඔසාකා ආසියානු ජාත්‍යන්තර සිනමා උළෙලේ හොදම නිළිය ලෙස නිල්මිණි සිගේරා සම්මානයෙන් පිදුම් ලැබුවාය. මෙම උළෙලට ශ්‍රී ලංවෙන් ඉදිරිපත් කළ අශෝක හදගම අධ්‍යක්ෂණය කළ ‘අසන්ධිමිත්තා, චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණදුන් නිල්මිණි සිගේරා මෙම සම්මානය ලබා ගැනීමට පසුගිය 17 වනදා සමත්විය. කාලයක් රූපවාහිනි නිවේදිකාවක ලෙස කටයුතු කළ නිල්මිණි සිගේරා සිනමා පටයක රංගනයෙන් දායක වූ…

|

සියනෑ පොත් වසන්තය 22,23,24 කිරිඳිවැල දී

පාඨකයන්හට වට්ටම් සහිතව පොත් මිල දී ගැනීමට අවස්ථාවක් සලසා දී එමගින් පොත් පත් කියවන සමාජයක් බිහිකිරීමටත්, ලේඛක ලේඛිකාවන්ගේ පොත් අලෙවි කර ගැනීමට අවස්ථාවක් සලසාදීමත් අරමුණු කරගෙන පවත්වනු ලබන සියනෑ පොත් වසන්තය මෙම මස (2019 මාර්තු) 22,23,24 යන දිනයන්හි පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා දොම්පේ ප්‍රාදේශීය සභාවට අයත් කිරිඳිවැල මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වේ. දොම්පේ…

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනීගේ මාධ්‍ය දිවියට දශක හතරක් සපිරේ – “විමර්ශී” ජනගත කිරීම අදයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී විසින් රචිත “විමර්ශී” මානුෂවාදී ගැටලු වාර්තාකරණයේදී ජනමාධ්‍ය සතු සමාජ වගකීම ඉටු කළ ආකාරය නම් තීරු ලිපි සංග‍්‍රහය මාර්තු 8 ජගත් කාන්තා දිනයේදී ජනගත කෙරේ. අංක 96, බර්නාඩ් සොයිසා මාවත, කිරුළ පාර, කොළඹ 5. (නාරාහේන්පිට පිහිටි), ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ දී අද පස්වරු 3 ට එම කෘතිය ජනගත කිරීමට නියමිතය. යෙෂ්ඨ මාධ්‍යවේදිනී…

රයිගම් ටෙලි සම්මාන 2018 නි‍ර්දේශිත නාම ලේඛනය

  රයිගම් ටෙලි සම්මාන උළෙල -2018 උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සංවිධායකයන් විසින් මේ වන විට මූලික කටයුතු සම්පාදනය කර ඇත. අවසානය වටයට නිර්දේශිත නම් අප www.yukthiya.lk වෙබ් අඩවිය වෙත ලැබී තිබේ. එයින් ටෙලිනට්‍ය විශ්ෂ්ඨතා සම්මාන සඳහා නිර්දිෂ්ඨ නාම ලේඛනය පහත පළ වේ.   ටෙලිනාට්‍ය විශිෂ්ඨතා සම්මාන වසරේ විශ්ෂ්ඨතම ටෙලිනාට්‍ය අංග රචනය හර්ෂ මංජුල – සහෝදරයා –…

සුපිරි ඉන්දීය නිළි ශ්‍රී‍ දේවි ජීවිත සිනමාවෙන් සමුගනී දේහය ඩුබායි සිට නිවසට

බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රී දේවී හදිසි හෘදයාබාධයක් වැළඳී 24 සෙනසුරාදා රාත්‍රියේ ඩුබායි හිදී ජීවිතයෙන් සමුගත්තාය. මිය යනවිට 54 වැනි වියෙහි පසු වූ ඇය ඩුබායි වෙත ගොස් තිබුනේ පවුලේ ඥාතී විවාහ උත්සවයක් සඳහා වන අතර එයට  සහභාගී වෙමින් සිටියදී හෘදයාබාධය වැළඳී රෝහල් ගත කිරීමෙන් පසුව මියගිය බව වාර්තා විය. මියයන මොහොතේ ඇය අසළ ඇගේ සැමියා හා…

සේකත ටයිටස් ස්වර්ගස්ථ වෙයි

දක්ෂ රංඟන ශිල්පියෙකු මෙන්ම පුවත් පත්කතුවරයෙකුද වන සේනක ටයියස් මහතා  සිංගප්පූර් රෝහලකදි ස්වර්ගස්ථ විය. සේනක ටයිටස් ප්‍රතිභාපූර්ණ රංඟන ශිල්පි චිත්‍රපට අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනී ගේ සොහොයුරෙකි. මල්ටි පැක්ස් ආයතනයේ නිකුත් වූ ළමා හා විශේෂාංග පුවත් පත් රැසක උප කර්තෘ වරයෙකු වශයෙන් කටයුතු කළ සේනක ටයිටස් ළමා පුවත්පත් සංස්කරණයෙහි ලා විශේෂ සමත්කම් දැක්වූවෙකි.  ඇපා ප්‍රකාශන සමාගම ප්‍රකාශයට…

ධවල භීෂණ යළිත් ඔක්තෝම්බර් 1 වැනි දා – නාමෙල් – මාලනී පුංචි තියටර් හීදී

1990 රාජ්‍ය නාට්‍ය උළෙලින් වසරේ හොඳම නාට්‍ය අධ්‍යක්ෂක, හොඳම නළුවා, හොඳම සහය අධ්‍යක්ෂක ඇතුළු රාජ්‍ය සම්මාන 9 ක් දිනාගත් ධර්මසිරි බණ්ඩාරනායකගේ ධවල භීෂණ වේදිකා නාට්‍ය යළිත් වරක් වේදිකාගත කිරීමට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක ඇතුළු නාට්‍ය කණ්ඩායම සූදානම් වී සිටිති. ත්‍රීකෝණී සංස්කෘතික පදනමේ ගොඩනැගිලි අරමුදලට ආධාර පිණිස ‘ධවල භීෂණ’ නාට්‍ය විශේෂ දර්ශනයක් ඔක්තෝම්බර් මස 1 වැනි දින…