ප්‍රංශයේ නයිස් ජාත්‍යන්තර සිනමා උළේලෙ දී, හොඳම නිළිය ලෙස නීටා ප්‍රනාන්දු සම්මානයෙන් පිදුම ලබයි
ප්‍රවීන රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු රංගනයෙන් දායක වූ ‘පාංශු‘ සිනමාපටය පසුගිය දා ප්‍රංශයේ නයිස් සිනමා උළෙලට ඉදිරිපත් කර තිබූ අතර එම චිත්‍රපටයේ ඈ විසින් නීරූපණය කරන චරිතය සඳහා හොඳම නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
එම චිත්‍රපටයේ ඈ විසින් නිරූපණය කරන ලද්දේ බබා නෝනා නම් ‘රෙදි සෝදන‘ (ඩෝබි) කාන්තාවකගේ චරිතයයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය විසාකේස චන්ද්‍රෙස්කර විසිනි. විසාකේස චන්ද්‍රෙස්කර සම්මානනීය නාට්‍ය නිෂ්පාදක වරයෙකි.
