සිංගප්පුරුවට උත්තර දෙන්න ගිහින් ජනාධිපති මාධ්‍ය අංශය කකුල කටේ දාගෙන !
අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර නැති බවට ජනාධිපතිතුමා කළ ප්‍රකාශයකට සිංගප්පුරු රජයේ පිළිතුර පතික්ෂේප කරන්නට නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය කකුල කටේ දාගෙන ඇත . අවශ්‍ය සියලු ලිපි භාර දී ඇති බව එහි මුලින් කියා තිබුනද අවසානයේ කියන්නේ සිංගප්පුරුව තවත් තොරතුරු ඉල්ලා ඇති බව හා එම තොරතුරු ලබාදීමට නීතිපතිවරයා…
