සජබ කොළඹ සෞඛ්‍ය සමුළුව කොටඋඩ !
සමගි ජන බලවේගයේ ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තීය බලවේගයේ මහා සමුළුව කොළඹදී ඊයේ (18 වැනිදා) පැවැත්වීමට සැලසුම් කළත් සෞඛ්‍ය වෘත්තිකයන් විසිදෙනකු පමණක් ඊට සහභාගී වීම නිසා සමුළුව පැවැත්වීමට නොහැකි විය. එම සමුළුව ඊයේ (18 වැනිදා) පෙ.ව. 9.00ට කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර උදෑසන 10.30 වන තෙක්ම ප්‍රමාණවත් පිරිසක් සහභාගී නොවීම නිසා සමුළුව කල්…
