පොංගල් බතක් නැති තෛයිපොංගල් – රටේ රාළ
|

පොංගල් බතක් නැති තෛයිපොංගල් – රටේ රාළ

. 2025 වර්ෂය ලබනවත් එක්ක ලාංකීය සමාජයට මුහුණ දෙන්න උනේ ලොකු අභාවාචක අත්දැකීමකට.රටේ ගොඩක් ප්‍රදේශවල අයට අවුරුදු කිරිබත උයාගන්න කැකුළු හාල් තිබුණේ නෑ.කොහොම හරි කැකුළු හාල් ටිකක් හොයා ගත්ත අයත් ඒක හොයා ගත්තෙත් පැය ගණන් පෝලිම්වල තැපලා.එදා එහෙම හිඟයක් ගැන කතා කරනකොට වසන්ත සමරසිංහලා කිව්වේ හාල් ඕනි තරම් තියනවා කියලයි. ගිරා පෝතක ජෙප්පෝ සහ වහල්…

වෙළෙඳපොළ ගැන මිත්‍යා – භාණ්ඩ සඟවා මිල වැඩි කරන බවට ප්‍රකාශය බොරුවකි – සී ජේ අමරතුංග
| |

වෙළෙඳපොළ ගැන මිත්‍යා – භාණ්ඩ සඟවා මිල වැඩි කරන බවට ප්‍රකාශය බොරුවකි – සී ජේ අමරතුංග

ආර්ථික සංවර්ධනයේ දී ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන වෙළෙඳපොළට එරෙහි මිත්‍යා මත රාශියක් සමාජ ගතව ඇත. ඒවා රටේ සංවර්ධනය උපාය මාර්ග තීරණය කිරීමට බලපෑම් කරයි. එබඳු මිත්‍යා මත පදනම්ව රටක සංවර්ධන ක්‍රියාවලිය සාර්ථක කරගත නොහැකි ය. අත්වන්නේ විනාශයකි. එය මෙරටේත් ලෝකයේත් අත්දැකීම යි. භාණ්ඩ සඟවා ව්‍යාජ හිගයක් මවා පසුව වැඩි මිලට විකුණන බවට වන අදහස…

CleanSriLanka සාර්ථකද? – අජිත් පැරකුම් ජයසිංහ
|

CleanSriLanka සාර්ථකද? – අජිත් පැරකුම් ජයසිංහ

, සාර්ථකද නැද්ද යන්න කියන්නට පෙර මේ වැඩසටහන මොකක්දැයි දන්නා කෙනෙකු සොයාගත යුතුය. අපට තේරෙන හැටියට නම් ජනාධිපතිතුමාටවත් මේ ගැන පැහැදිලි අදහසක් නැත. මේක මුළු ශ්‍රී ලංකාවම සුද්ද කරනවා වැනි දෙයක් විය හැකිය. ඒ කියන්නේ ඔවුන් සිතන්නේ ශ්‍රී ලංකාව කිළිටි වී ඇතැයි කියාය. ඒකම මිථ්‍යාවකි. නිදහස ලබන කාලය වන විට ලංකාවේ වැඩි දෙනෙකු වැසිකිළි ගිියේ…

මෙය බදු දැළ පුළුල් කිරීමක් නොවේ; අකාර්යක්ෂමතා දැළ පුළුල් කිරීමකි – හර්ෂ ගුණසේන
| |

මෙය බදු දැළ පුළුල් කිරීමක් නොවේ; අකාර්යක්ෂමතා දැළ පුළුල් කිරීමකි – හර්ෂ ගුණසේන

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී බදු සහන සහ නව බදු  පිලිබඳ නිවේදනයක් කරන ලදී. මේ අනුව යම් බදු අඩුකරන ලද අතර තවත් බදු වැඩි කර ඇත. ඒවා  නම්  පුද්ගල ආදායම් බද්ද අඩු කිරීම, පොලිය මත දැනට ඇති රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීම, අනේවාසික ඩිජිටල් සේවා සපයන්නන් 18% වැට් බද්දට යටත් කිරීම, අපනයන සේවා සපයන්නන් 15% ක ආදායම් බද්දකට යටත් කිරීම (මේ තාක් ඔවුන් ආදායම් බද්දෙන් නිදහස් විය.) කැසිනෝ, දුම්කොළ…

අනුර හමුවේ ඇති ප්‍රශ්නාර්ථය? – රටේ රාළ
|

අනුර හමුවේ ඇති ප්‍රශ්නාර්ථය? – රටේ රාළ

” මාලිමාව තුල අනුරට අවධානමක් ” ලිපියෙන් සහ ” යටත්වීම හැර විකල්පයක් අනුරට නැත ” ලිපියෙන් රටේ රාළ කිව්වේ අනුරට ජවිපෙ – මාලිමා ආණ්ඩුව ඇතුලේ අත්වෙන්න පුළුවන් ඉරණම ගැනයි.ගෝඨාභයගේ ආණ්ඩුව අර්බුදයට ගියේ පත්වෙලා අවුරුදු දෙක හමාරකට පස්සේ. ඇත්තටම ගෝඨාභයත් යන්නේ කොහේද, කරන්නේ මොකද්ද කියලා දැනගෙන නෙවෙයි රට පාලනය කළේ. අනුරත් තමන් දන්න පාර වෙනුවට තෝරගත්තේ…

වසර අවසානයේදී නිල විදේශ සංචිත – ඉකොනොමැට්ටා
| |

වසර අවසානයේදී නිල විදේශ සංචිත – ඉකොනොමැට්ටා

ගෙවුණු 2024 වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,091ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්තා කර තිබෙනවා. මෙම ප්‍රමාණය 2024 නොවැම්බර් අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය වූ ඩොලර් මිලියන 6,451ට වඩා ඩොලර් මිලියන 360කින් අඩුයි. පසුගිය මාසය ඇතුළත නිල සංචිත ප්‍රමාණය එපමණකින් අඩු වී තිබෙනවා. මහ බැංකු අධිපති විසින් රූපවාහිණී…

ජවිපෙ ගෙනා අර්බුදයේ තරම – රටේ රාළ
|

ජවිපෙ ගෙනා අර්බුදයේ තරම – රටේ රාළ

ජවිපෙවත්,මාලිමාවත් නොහිතපු වෙලාවක රාජ්‍ය බලය ලැබීම විසින් නිර්මාණය වෙලා තියන අර්බුදයේ ගැඹුර කියවාගන්න හොඳ දේශපාලන කියවීමක් තියන කෙනෙකුට හැර සාමාන්‍ය බයියෙකුට බෑ.ඇත්තටම මේ අර්බුදයේ ගැඹුර කොච්චරද කියලා රටට කියන එක ඒක තේරෙන අයගේ වගකීමක්.මොකද බයියන් අතර පරිණාමිකව පහත් බයියෝ වගේම පවතින තත්වය තේරුම් ගන්න පුළුවන් අනුවර්තනීය හැකියාව තියන බයියොත් ඉන්නවා. බලාපොරොත්තු නැති වෙලාවක ජනාධිපතිධූරය ලැබීම…

ශ්‍රී ලංකාව බංගලාදේශය වගේ නොවූයේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව
| |

ශ්‍රී ලංකාව බංගලාදේශය වගේ නොවූයේ ඇයි? – මහාචාර්ය රොහාන් සමරජීව

මහජන නැගිටීම් මගින් දෙරටේම නායකයන් පලවා හරින ලදි. ලංකාවේ පැය 13ක් විදුලිය කැපීම තිබුනේ අරගලයට පෙරය. බංගලි දේශයේ විදුලි කැපීම දෛනික සංසිද්ධියක් බවට පත්වුණේ හසිනා පැන්නීමෙන් පසුවය. ලංකාවේ ඉරණම බංගලිදේශයේ වඩා වෙනස් වූයේ මන්දැයි නේපාල සගයකු මගෙන් විමසා සිටියේය. මේ මගේ නිරීක්ෂණවල පරාසයේ දුටු සාක්ෂි මත පදනම්ව සකසා ගත් පිළිතුරයි. ඉතිහාසයේ බොහෝ දේ මෙන්, මෙම…

අමුතු දොස්තර සහ ඇමති දොස්තර – ඉකොනොමැට්ටා
| |

අමුතු දොස්තර සහ ඇමති දොස්තර – ඉකොනොමැට්ටා

කලපුව රෝහලේ ශීතකරණය කැඩිලා. ඉහළට දන්වලා කාලයක් වුනත් කැඩුණු ශීතකරණය ඒ විදිහටම තියෙනවා. ඒ නිසා, රෝගීන්ට අත්‍යවශ්‍ය ඇතැම් ඖෂධ වර්ග ශීත කර ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් නැහැ. මේ තත්ත්වය හමුවේ අමුතු දොස්තර තමන්ගේ සල්ලි වලින් කලපුව රෝහලට ශීතකරණයක් අරන් දෙනවා. ප්‍රශ්නය විසඳෙනවා. ඔය සිද්ධිය වෙන්නේ මේ දවස් වල විකාශනය වෙන අමුතු දොස්තර ටෙලි නාට්‍යයේ….

සමන් – කතරඟම දේවාල හරහා දළදා මාලිගාවට – රටේ රාළ
|

සමන් – කතරඟම දේවාල හරහා දළදා මාලිගාවට – රටේ රාළ

” ජවිපෙ තැනූ අසංස්කෘතික මිනිසා ” ලිපියෙන් රටේ රාළ කිව්වේ අපේ රටේ තියෙන එෛතිහාසික ආගමික සහ සංස්කෘතිකමය කාරණාවලට ජවිපෙ – මාලිමා ආණ්ඩුවෙන් මේ වෙකොට එල්ලවෙලා තියන තර්ජන ගැනයි.ඒ ප්‍රහාරයේ සැබෑ තත්වය පෙන්නන්න රටේ රාළ ගත්තේ උදාහරණ තුනක් විතරයි. ජාතික කොඩිය වැරදියට එසවීම,රත්නපුර මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේ විදිහට සම්ප්‍රදායට පිටින් ජවිපෙ හිතවතෙක් පත් කිරීම…

ආණ්ඩුවට පොල් ගහද්දී ආණ්ඩුව පොල් ගානවද? – ඉකොනොමැට්ටා
| |

ආණ්ඩුවට පොල් ගහද්දී ආණ්ඩුව පොල් ගානවද? – ඉකොනොමැට්ටා

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, 2024 දෙසැම්බර් මාසයේදී පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 168.90ක්. 2023 දෙසැම්බර් මාසයේදී එම මිල රුපියල් 111.67ක්. ඒ කියන්නේ වසරක කාලයක් ඇතුළත 51.24%ක මිල ඉහළ යාමක්! මේ විදිහට වසරක් ඇතුළත පොල් මිල 51.24%කින් ඉහළ ගිහින් තියෙන්නේ රටේ සමස්ත මිල මට්ටම 1.7%කින් පහත වැටෙද්දී. ඒ කියන්නේ අවධමනයක් තියෙද්දී. දෙසැම්බර් මාසය තුළ…

ක්ලීන් ශ්‍රී ලංකා 2025 – ඉකොනොමැට්ටා
| |

ක්ලීන් ශ්‍රී ලංකා 2025 – ඉකොනොමැට්ටා

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අලුත් අවුරුද්ද පටන් ගන්නේ “ක්ලීන් ශ්‍රී ලංකා” තේමාව ඉදිරිපත් කරමිනුයි. වචනාර්ථය පමණක් සැලකුවහොත්, මෙයින් අදහස් වන්නේ භෞතික ලෙස පිරිසිදු ශ්‍රී ලංකාවක්. එහෙත්, මෙම තේමාවෙන් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ ඊට වඩා පුළුල් පිරිසිදු කිරීමක් ගැන බව පැහැදිලියි. භෞතික ලෙස පිරිසිදු ශ්‍රී ලංකාවක් පිළිබඳ අදහස අලුත් එකක් නෙමෙයි. මෙම අදහස ශ්‍රී ලංකාව තුළ…