“අතේ රෝල් එපා” එක්සත් ජාතීන්ගෙන් ලංකාණ්ඩුවට තරවටුවක්

“අතේ රෝල් එපා” එක්සත් ජාතීන්ගෙන් ලංකාණ්ඩුවට තරවටුවක්

ජිනීවා නුවර පැවති ඉහළ පෙලේ ජාත්‍යන්තර ද්විපාර්ශවික සාකච්ඡාවක් ගැන අසත්‍ය තොරතුරු කොළඹ පැමිණ ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ උසස් බලධාරියකු එක්සත් ජාතීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී සිටී. ප්‍රහාරාත්මක ස්වරයෙන් මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් බදාදා ප්‍රකාශයට පත් කර ඇති නිවේදනයක ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ජනාධිපතිවරයා ජිනීවා යැවීමට තෝරාගත් උතුරේ ආණ්ඩුකාරයාය. ජගත් මානව හිමිකම්…

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේ රටේ හැරවුම් ලක්ෂයයි ;  යහපාලන ආණ්ඩුව නැවත ගොඩනැගිය හැකියි – එත්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත් විජයමුණි සොයිසා
|

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේ රටේ හැරවුම් ලක්ෂයයි ; යහපාලන ආණ්ඩුව නැවත ගොඩනැගිය හැකියි – එත්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත් විජයමුණි සොයිසා

සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ අනාගත සිහිනයක් කිව්වොත් නිවැරදියි. අවංකව අද මම ආවේ මේක බලන්න. බොරුද ඇත්තද කියලා. මගෙ ඇඟට ලේ ඉනුවෙ අතිගරු ආචාර්ය මොහොමඩ් අල්රූමි ඕමාන් රටේ වායු හා ඉන්දන අමාත්‍යතුමා දැක්කට පස්සෙ. එක්සත් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රි විජිත් විජයමුණි සොයිසා එසේ ප්‍රකාශ කළේ හම්බනතොට මිරිජ්ජවිල ඛනිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට හා සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට මුල්ගල…

ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ –  ඩලස් අලහප්පෙරුම
|

ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ – ඩලස් අලහප්පෙරුම

මෙවර අයවැය පරජායට පත්කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ මහතා එසේ ප්‍රකාශකළේ (25) වෙනිදා  නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී ය. මෙවර අයවැය තරම් ඇල්මැරිච්ච පාර්ලිමේන්තුවක් අයවැය විවාදයකදි අපි දැකල නෑ. ඊළඟට අය වැය විවාදෙදි තව අතුරු ප්‍රශනයක්. අයවැය පරාජයටපත් කරනවද? අයවැය පරාජයටපත් කරන්න බෑ. ඇයි බැරි? ස්ථිර වශයෙන්ම…

ඇතුවත් බැරි නැතුවත් බැරි ප්‍රශ්න – නිශාන්ත කමලදාස
|

ඇතුවත් බැරි නැතුවත් බැරි ප්‍රශ්න – නිශාන්ත කමලදාස

කෙනකුගේ දුක තව කෙනකුට ධන ආකරයක් වන්නේ ය. සම්පතක් වන්නේ ය. බැබළෙන්නට අවස්ථාවක් වන්නේ ය. ඒ ලෝකේ හැටි ය. ආරවුලක්, ගැටුමක්, මිනීමැරුමක් නීතිඥයකුට ද, රෝගයක්, තුවාලයක්, අනතුරක් වෛද්‍යවරයකුට ,ද වශයෙන් වන මේ ලැයිස්තුව දිග ය. එහි එක් තැනක ඉන්නේ දේශපාලනඥයා ය. තව තැනක ඉන්නේ නිලධාරියා ය. ඒ දෙගොල්ලන්ටම පොදු සාධකය ගෙන නම් කරතොත් ඔවුන් අයත්…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෝඨාභය චින්තනය – හරීම් පීරිස්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෝඨාභය චින්තනය – හරීම් පීරිස්

ශ්‍රී ලංකාවේ මාධ්‍ය, විශේෂයෙන් සිංහල මාධ්‍ය මේ දිනවල ඉතා උනන්දුවෙන් සොයා බලන කාරණයක් තිබේ. එනම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගොඩනැගීමට යෝජිත සන්ධානයේ ඉදිරි වගතුග ය. එවැනි උනන්දුවක් ඇති වීමට හේතු වී තිබෙන්නේ, එම මාතෘකාව මැද්දේ එවැනි සන්ධානයකින් ඉදිරිපත් කෙරෙන ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න ඇමිණී ඇති බැවිනි. දැනට පවතින්නේ, ජනාධිපති…

රනිල්-ජවිපෙ සාකච්ඡා සාර්ථකයි, විධායකය අහෝසි කරන්න රනිල් කැමතියි !

රනිල්-ජවිපෙ සාකච්ඡා සාර්ථකයි, විධායකය අහෝසි කරන්න රනිල් කැමතියි !

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සහ ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් කෙටුම්පත් කර ඇති 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජවිපෙ නායකයන් ඊයේ (22) එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසිණි. එහිදී අගමැතිවරයා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා මූලික එකඟතාවය පළකර ඇති බවයි වාර්තා වන්නේ. එජාපය විධායකය අහෝසි කිිරීමේ…

තල් පොල් කිතුල් සහ ණය බර – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

තල් පොල් කිතුල් සහ ණය බර – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

2019 03.17 ඉරිදා පුවත්පතක මුල් පිටුවේ පළ වූ පුවතකින් කියවුනේ පොල් ගස් 70000 රා වරම ඉල්ලා දේශපාලන පොරයක් තියෙනවා කියලයි. එම තරගයට වැදී සිටින්නේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්ගේ ගෝලබාලයන් දහයක පමණ පිරිසක් බවත් එම පුවතේ ලියා තිබුණා. මෙයින් පොල් ගස් 38000 ඉල්ලා ඇත්තේ ප්‍රධාන දේශපාලනඥයෙකුට අයත් මත්පැන් සමාගමක් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසන බවත් එම පුවතේ සඳහන්…

බන්දුල මහතාගේ භාෂා නිරුවත – සිරිසේන රාජපක්ෂ

බන්දුල මහතාගේ භාෂා නිරුවත – සිරිසේන රාජපක්ෂ

ආචාර්ය බන්දුල ගුණවර්ධන හිටපු අධ්‍යාපන ඇමතිවරයා නඩුමගට බසින්නට සූදානම් වන පුවතක් 2019 මාර්තු 18 සදුදා ඉංග්‍රීසි පුවත්පත්ක පළවී තිබුණි. ආචාර්්යවරයා නඩු යන බව කියන්නේ ප්‍රාථමික පංතිවල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීමට විරුද්ධව බවට පැවසේ ඔහුගේ තර්කය වන්නේ පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය මවුබසින් එනම් සිංහල බසින් හෝ දෙමළ බසින් හෝ පමණක් ලබාදිය යුතු…

පෝරුවෙ නගින්නත් කලින් හබක් වෙන ශ්‍රීලනිපය පොහොට්ටු දීගය
| |

පෝරුවෙ නගින්නත් කලින් හබක් වෙන ශ්‍රීලනිපය පොහොට්ටු දීගය

පසුගිය සෙනසුරාදා බත්තරමුල්ල රෙජිස්ටාර් ජනරාල් කාර්‍යාලයට ගිය අගමැතිවරයා එහිදී ඉඩම් ඔප්පු හා උප්පැන්න ලියාපදිංචි කිරීමේ එක්දින සේවාවට එක්වී පැමිණ සිටි විශාල පිරිසකගේ එම අවශ්‍යතා සපුරාලීමට පියවර ගත්හ. වේයන්ගොඩ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමද එදින සවසම සිදුවිය. පසුදා මාවනැල්ල නගරයට ගිය අගමැතිවරයා ඇමති කබීර් සමග එක්ව අලුතින් ඉදිකළ මාර්ග රැසක් ජනතා අයිතියට පත්කළේය. පස්වරුවේ කොච්චිකඩේ…

ගොඨා එනවනම් අපිට ගේමක් නෑ – සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න

ගොඨා එනවනම් අපිට ගේමක් නෑ – සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම එක්සත් ජාතික පෙරමුණට අභියෝගයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. සුළු ජනතාවගේ ඡන්ද දිනාගැනීමට ඔහුට හැකියාවක් නොමැති බවත්  ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය රජය සමයේ සුළු ජාතිකයින්ට කළ හිරිහැර ඔවුන්ට අමතකව නැති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණට සිටින හොදම ප්‍රතිවාදී…

වතු සේවක සටනට සහය දෙන්න අනුර නුවරඑළියේ… බිමල් හැටන්
|

වතු සේවක සටනට සහය දෙන්න අනුර නුවරඑළියේ… බිමල් හැටන්

වතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප රු.1000/= දිනාගැනීමේ සටන ජාතික සටනක් බවට පත්වී තිබේ. පසුගිය කාලයේ වතු සේවක සංගම් පමණක් විසින් ගෙන ගිය අරගලය දැන් සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂවලද සහය ලැබෙමින් තිබේ. ජවිපෙ නියෝජනය කරන සමස්ත ලංකා වතු කම්කරු සංගමයද, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයද මෙම සටන් පාඨය සමඟ මුල සිටම අරගලයක නිරත විය. ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් නියෝජනය…

මම ආයේ රාජපක්ෂ සමාගමට වැඩ කරන්නෙ නෑ –  පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා
|

මම ආයේ රාජපක්ෂ සමාගමට වැඩ කරන්නෙ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා

පොහොට්ටුවෙ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ රාජපක්ෂ පවුල. ඔහෙලට කොරයි ද? ඒක නිසා ඔය වහල්භාවයෙන් මිදෙන්න තමුන්නාන්සේලා. මම කෙළින්ම කියනවා, මම රාජපක්ෂ සමාගමට වැඩ කරන්නේ නෑ. විජිත් වියමුණි සොයිසා එසේ ප්‍රකාශ කළේ මොනරාගල දිස්ත්‍රික්කයේ බිලල ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවක දී ය. මට ඉහළින් ශ්‍රී ලංකා කාරයෝ නෑ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ. මහින්ද රාජපක්ෂ මහත්තයා 1970 පාර්ලිමේන්තුවට…