අයවැය කොහොමද? – ඉකොනොමැට්ටා
| |

අයවැය කොහොමද? – ඉකොනොමැට්ටා

මේ වෙද්දී අලුත් ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැන සමස්තයක් ලෙස සහ ඉතා සංක්ෂිප්තව කියන්න තියෙන්නේ “කියන්න තරම් වැරැද්දක් නැහැ” කියන එකයි. අයවැයේ කියන්න තරම් වැරැද්දක් නැහැ වගේම ඇඟිල්ල දිගු කර පෙන්විය හැකි හෝ ඇස් උඩ යන මැජික් කිසිවකුත් නැහැ. ඇත්තටම කිවුවොත් මේ වගේ වෙලාවක අයවැයකින් එහෙම මැජික් කරන්නත් බැහැ. එහෙම මැජික් කරන්න…

අනුර පූර්ණ වශයෙන් අසමත් පාලකයෙකි – රටේ රාළ
|

අනුර පූර්ණ වශයෙන් අසමත් පාලකයෙකි – රටේ රාළ

2025 වර්ෂය වෙනුවෙන් ජනාධිපති හා මුදල් ඇමති අනුර කුමාර ඉදිරිපත් කරපු අයවැය හේතු කීපයක් නිසා ආණ්ඩුවට පාරාවලල්ලක් වෙලා.මේ වෙනකොට සමාජයේ ලොකුම කතිකාව බවට පත්වෙලා තියෙන්නේ අනුර රජයේ සේවකයන්ට දුන්න මුලික වැටුප් වැඩිවීම ගැනයි.අනුරගේ කතාවට අනුව අවම මුලික වැටුට රුපියල් 24250 ක තිබුණ කෙනෙක්ගේ මූලික වැටුප රුපියල් 40000 ක් දක්වා වැඩිවෙනවා.ඒ කියන්නේ 15750 කින් මුලික වැටුප…

පුනරුද අයවැයේ දේශපාලන නිරුවත – රටේ රාළ
| |

පුනරුද අයවැයේ දේශපාලන නිරුවත – රටේ රාළ

ජනාධිපති අනුර ඊයේ (17) මුදල් ඇමති විදිහට 2025 අයවැය ඉදිරිපත් කළා.අනුර කුමාර ලස්සන අයවැය කතාවකුත් කළා.අනුර තමන්ගේ අයවැයේ පදනම විදිහට පෙන්නුවේ තමන්ගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ඒ ප්‍රතිපත්තිවලට ප්‍රවේශවීමේ පිලිබිඹුව මේ අයවැය විදිහටයි.කර්මාන්ත,සේවා සහ කෘෂිකාර්මික අංශවල නිෂ්පාදනයේ වර්ධනය,ඒ සදහා ජනතා සහභාගීත්වය සහ නිෂ්පාදනයේ වර්ධනයන් සහ ප්‍රතිලාභ සමජය තුල සාධාරණ පදනමින් බෙදීයාම තමයි මේ අයවැයේ අරමුණ කියලා…

වික්‍රමසිංහ රාජපක්ෂ දිසානායක අයවැය! – අජිත් පැරකුම් ජයසිංහ
| |

වික්‍රමසිංහ රාජපක්ෂ දිසානායක අයවැය! – අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපති අනුර කුමාර දිසානායකගෙ මංගල අයවැය පිළිබඳ උණුසුම අද දවසේ අලුත්කඩේ අධිකරණයෙදි විනිසුරුවරයකු ඉදිරියේදී විත්ති කූඩුවේ සිටි සැකකරුවකු මරාදැමීමේ සිද්ධිය නිසා නිවී ගිහින්. ඒ වුණත්, මේ සටහන අයවැය ගැන දේශපාලන විග්‍රහයක්. සාමාන්‍යයෙන්, අයවැය යෝජනා වැඩි හරියක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඒ වගේම, සාමාන්‍යයෙන් මේ රටේ ජනතාව ඒ ගැන විධිමත් පසු විපරමක් කරන්නෙත් නැහැ. ජාතික ජන බලවේගයේ…

තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද? – ඉකොනොමැට්ටා
| |

තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද? – ඉකොනොමැට්ටා

තරඟකාරී වෙළඳපොළවල් ගැන කතා කරන ගොඩක් අය දැන් ඉන්නවා. ඒ වගේම, තරඟකාරී වෙළඳපොළවල් නැති එක ගැන කතා කරන අයත් ඉන්නවා. තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද? තරඟකාරී වෙළඳපොළක් නැති වෙන්න එකම හේතුව රාජ්‍ය මැදිහත්වීම්ද? රාජ්‍ය මැදිහත්වීම් කිසිවක් නැත්නම් හැදෙන්නේ තරඟකාරී වෙළඳපොළක්ද? ධනවාදී ආර්ථික ක්‍රමයක් තුළ විවිධ වෙළඳපොළ ව්‍යුහයන් හැදෙනවා. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේදී හඳුනා ගන්නා මෙවැනි වෙළඳපොළ ව්‍යුහයන්…

ජවිපෙ ප්‍රචණ්ඩත්වය අභියස සිට – රටේ රාළ
|

ජවිපෙ ප්‍රචණ්ඩත්වය අභියස සිට – රටේ රාළ

. රටේ රාළ කිව්වා වගේම ජවිපෙ ක්‍රමානුකූලව සමාජ මත ප්‍රචණ්ඩත්වය මුදාහරිමින් ඉන්නවා. ජනතාවට මොන බොරුව කියලා බලය ගත්තත් ජවිපෙ හදන්න යන දේශපාලන සංස්කෘතියේ පෙර නිමිති දැන් වටින් ගොඩින් පහල වෙමින් තියනවා. ජවිපෙ කියන්නේ වෙන කිසිම මතයකට කන් දෙන්න ලෑස්ති දේශපාලන පක්ෂයක් නෙවෙයි. ආණ්ඩු බලයගැනීමත් එක්ක ජවිපෙ නොහැකියාව ජනතාවට තහවුරු වෙමින් තියනවා. දැන් මේ බැරිකම වහගන්න…

ලෝක සහල් වෙළඳපොළ තරඟකාරීද? – ඉකොනොමැට්ටා
| |

ලෝක සහල් වෙළඳපොළ තරඟකාරීද? – ඉකොනොමැට්ටා

පෙර සටහනක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා ඇති පරිදි, ලෝක සහල් නිෂ්පාදනයෙන් 50.6%ක් සිදු වන්නේත්, ලෝක සහල් පරිභෝජනයෙන් 50.9%කට වග කියන්නේත් චීනය හා ඉන්දියාවයි. එහෙත්, මේ දෙරටේම සහල් ප්‍රධාන ආහාරය වන්නේත්, සහල් නිපදවන්නේත්, රටේ එක් කොටසකයි. ඒ චීනයේ මෙන්ම ඉන්දියාවේද දකුණු හා ඊසානදිග කලාප වලයි. දෙරටේම වයඹදිග කොටස් තිරිඟු කලාපයි. ඉහත හේතුව නිසා ලෝකයේ වැඩියෙන්ම තිරිඟු වවන…

ජනාධිපති පොල්පොට් සහ පැලවත්තේ පොල්පොට් – රටේ රාළ
|

ජනාධිපති පොල්පොට් සහ පැලවත්තේ පොල්පොට් – රටේ රාළ

පහුගිය දවසක ප්‍රසිද්ධ රූපවානි සංවාදයකට ආපු මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මාලිමාව ගැන හරි අපූරු විග්‍රහයක් කළා.රටේ රාළට නිර්මාල්ගේ සම්පුර්ණ කතාව අහන්න බැරිවුනත් අහපු පොඩි කෑල්ල ඇතුලේ නිර්මාල් ලොකු දේශපාලන කතාවක් කියනවා.නිර්මාල් කියපු කතාව කියන්න ඉස්සෙල්ලා නිර්මාල් කවුද කියලා කියන්න ඕනි. මහාචාර්ය නිර්මාල් කියන්නේ පහුගිය ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටිය උගත් බුද්ධිමත්…

ලෝක සහල් සිතියම – ඉකොනොමැට්ටා
| |

ලෝක සහල් සිතියම – ඉකොනොමැට්ටා

රටක ආර්ථිකය සංවෘතව තබා ගැනීමට සාපේක්ෂව විවෘතව තබා ගැනීමේ වාසි ගණනාවක් තිබෙනවා. ඒ වගේම සමහර අවාසිත් තිබෙනවා. රට තුළ නිෂ්පාදනය කර ගැනීම අසීරු දෙයක්නම් කොහොමටත් ආනයනය කරන්න වෙනවා. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ. උදාහරණයක් විදිහට ලංකාවට ඉන්ධන ආනයනය කරන්නම වෙනවා. එහෙත්, රට තුළ අපහසුවක් නොමැතිව නිෂ්පාදනය කර ගත හැකි සහල් වැනි දෙයක් ආනයනය කළ යුත්තේ ඇයි? විශේෂයෙන්ම…

සහල් මිල සියයට පනහකින් අඩු කරන හැටි – සී ජේ අමරතුංග
| |

සහල් මිල සියයට පනහකින් අඩු කරන හැටි – සී ජේ අමරතුංග

සහල් මිල රජයට නීතියෙන් හෝ බලය යෙදීමෙන් හෝ පාලනය කළ නොහැකි බවත්, එසේ කළහොත් විනාශකාරී ප්‍රතිඵල අත්විය හැකි බවත්, පසුගිය ලිපි මගින් අපි පෙන්වා දුන්නෙමු. එසේ වුවත්, ආණ්ඩුව එම උත්සාහය අතහැර නැති බව පෙනෙන්නට තිබේ. එහි ප්‍රතිඵල අපට ඉදිරියේ දී දැකගත හැකි වනු ඇත. අප පෙන්වා දුන්නේ වෙළඳ පොළේ සහල් මිල කෘතීම ලෙස පහත හෙලීමට…

ආපසු කැඳවීම එපා. මැතිවරණ කර කර ඉඳිමු ද? රට ගොඩ ගනිමු ද? | රොහාන් සමරජීව
|

ආපසු කැඳවීම එපා. මැතිවරණ කර කර ඉඳිමු ද? රට ගොඩ ගනිමු ද? | රොහාන් සමරජීව

ශ්‍රී ලංකාව යනු 1929-1939 සමයේ පැවති මහා අවපාතයෙන් පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් සිටින රටකි. දිළිඳුභාවය සහ අගහිඟයන් වෙත ආපසු කඩාවැටීමට ඇති අවදානම අධිකය.අපගේ බලාපොරොත්තු සුන් කර දැමූ මෙම ඉරණමට පාදකවූ හේතු ඉවත් කිරීමට හෝ අවම කිරීමට නම් ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඉබේ පහළවන්නේ නැත.   එහෙත්, අපගේ…

මාලිමා ගොන්පාට් හමුවේ යලි නැගිටින රාජපක්ෂවාදය – රටේ රාළ
|

මාලිමා ගොන්පාට් හමුවේ යලි නැගිටින රාජපක්ෂවාදය – රටේ රාළ

. පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ වැටෙන්න පටන් ගත්ත විපක්ෂය දිගටම කඩාගෙන වැටුණා. අනුරට ජයග්‍රහණය හිමි කරදෙමින් සිද්ධ වුන ඒ කඩා වැටීමට රනිල් සහ සජිත් දෙන්නාම වගකියන්න ඕනි.රටේ රාළ තවමත් විශ්වාස කරන්නේ එතනදී සජිත්ට අඩියක් පස්සට ගන්න ඕනි තරම් අවස්ථාව තිබුණා කියලයි.ඒකට හේතු දෙකක් තියනවා.එක පැත්තකින් සජිත්ට තව කල් තියෙනවා.ඊළඟට ඒ වෙනකොටත් රනිල් ඉදිරිපත් කරපු ආර්ථික ප්‍රතිසංස්කරණ…