හොරකම් කරන්නෙ ඤෑ – අජිත් මුණසිංහ

හොරකම් කරන්නෙ ඤෑ – අජිත් මුණසිංහ

මටමේ කතාව කිවුවේ ඉස්කෝල මහත්තයෙක් , ඉස්කෝලෙ මහත්තයා කියලා කිවුවට මෑන් හිටපු විදුහල්පති වරයෙක් , දැන් විශ්‍රාමිකයි….මිනිහා ඉස්සර UNP කඳක් , මම දැනගෙන හිටියෙ නෑ මේපාර මාළුමාවට එකසියගානට කඩේ ගිහිල්ලා… ….අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හුටපටෙත් එක්ක ටිකක් අවුල් ගිහිල්ලා….මෑන් හිතාගෙන ඉන්නේ මමත් ජෙප්පෙක් කියලා ගෝඨා තියපු මහමැතිවරණයේදී හඳුනට මම සපෝර්ට් කරපු එක මෑන්ට මතකයි …ලඟදි දවසක අහම්බෙන්…

විදුලි සංදේශ ජාල: ඔරොත්තු දීමේ හැකියාව ද? නැතහොත් වඩා හොඳින් නැවත ගොඩනැගීම ද? | රොහාන් සමරජීව
| |

විදුලි සංදේශ ජාල: ඔරොත්තු දීමේ හැකියාව ද? නැතහොත් වඩා හොඳින් නැවත ගොඩනැගීම ද? | රොහාන් සමරජීව

අවදානම සැමවිට ම ජීවිතය පිළිබඳ සත්‍යයකි. නූතන සමාජය අප පොළඹවා ඇත්තේ අවදානම් ඉවත් කර ඇති බව සිතීමට ය. නමුත් අවදානම් වල ස්වරූපය පමණක් වෙනස් වී ඇත. අප අවදානම් තේරුම් ගෙන හැකිතාක් දුරට ඒවා අවම කරගත යුතුව ඇත. විදුලි සංදේශ ජාලවලට සිදු වූ දේ අධ්‍යාපනික ය. බෝම්බ සහ වැඩ වර්ජන සුලභ වූ 1990 ගණන්වලට සාපේක්ෂව, දැන්…

දේශපාලනයේ හොඳ වැඩ,නරක වැඩ සහ බලු වැඩ – රටේ රාළ
|

දේශපාලනයේ හොඳ වැඩ,නරක වැඩ සහ බලු වැඩ – රටේ රාළ

සාමාන්‍යයෙන් මිනිස්සුන් ළඟ හොඳ සහ නරක දෙකම තියනවා. අපි හොඳයි කියන මිනිස්සුන්ගේ තියෙන්නේ හොඳ විතරක් නෙවෙයි.එයාලා ළඟ නරකත් තියනවා.හැබැයි හොඳ වැඩි නිසා අපි එයාලා හොඳයි කියනවා.අපි නරකයි කියන මිනිස්සුන්ගේ තියෙන්නේ නරක විතරක් නෙවෙයි හොඳත් තියනවා,හැබැයි නරක වැඩි නිසා අපි එයාලා නරකයි කියලා කියනවා. සාමාන්‍යයෙන් මිනිසා කියන්නේ උපතේ ඉඳන්ම සාමූහික සත්වයෙක්. ඒ කියන්නේ උපතේ ඉඳන් මරණය…

ආර්ථිකය ගැන බොරු කියන හැටි – ඉකොනොමැට්ටා දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම
| |

ආර්ථිකය ගැන බොරු කියන හැටි – ඉකොනොමැට්ටා

දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම

අපට එදිනෙදා හමු වන තොරතුරු අප විසින් “ඇත්ත” හා “බොරු” ලෙස වර්ග කර ගන්නවා. බොරු අර්ථ දැක්වෙන්නේ කිසියම් ඇත්තකට සාපේක්ෂවයි. ඒ නිසා, බොරු පවතින්නනම් ඇත්ත කියා දෙයක් පැවතිය යුතුයි. ගැඹුරින් විග්‍රහ කළොත්, ඇත්ත ලෙස හඳුනා ගන්නා බොහොමයක් දේවල් කිසියම් අදියරකදී බොරු වෙන්න පුළුවන්. “ඇත්ත” හා “බොරු” පිළිබඳව එවැනි දාර්ශනික මට්ටමේ විග්‍රහ වලට නොගියොත්, සම්මුතිය තුළ…

යවන්න ඕනි නලින්ද,හැබැයි යවලා තියෙන්නේ බෙල්ලන – රටේ රාළ
|

යවන්න ඕනි නලින්ද,හැබැයි යවලා තියෙන්නේ බෙල්ලන – රටේ රාළ

. මේ වෙනකොට කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරලා.හේතුව බාල ඖෂධ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශ කිරීම සහ කොළඹ ජාතික රෝහලේ සිද්ධවෙන දූෂණ,වංචා හෙලිකරීම.බාල බෙහෙත් නැති සියලු බෙහෙත් නියමිත ප්‍රමිතියට දෙන ආණ්ඩුවක් යටතේ නං බෙල්ලන එහෙම කියලා තියෙන්නේ ඒක වැරඳියි.ඊළඟට හොරු අල්ලන්නේ නැති ආණ්ඩුවකට නං ජාතික රෝහලේ දුෂණ,වංචා ගැන කියලා වැඩක් නෑ. හැබැයි…

සංචාරක පැමිණීම්, ප්‍රේෂණ සහ IMF හදිසි ණය – ඉකොනොමැට්ටා
| |

සංචාරක පැමිණීම්, ප්‍රේෂණ සහ IMF හදිසි ණය – ඉකොනොමැට්ටා

මෙම වසර තුළ, ඊයේ (දෙසැම්බර් 17) දිනය දක්වා, ශ්‍රී ලංකාවට සංචාරකයින් 2,219,909 දෙනෙකු පැමිණ තිබෙනවා. මෙතෙක් ලංකාවට සංචාරකයින් වැඩිම දෙනෙකු පැමිණි වසර වූ 2018 වසර තුළ රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2,333,796ක් වූ අතර, මේ අනුව, එම ගණන ඉක්මවීම සඳහා මෙම වසරේ අවසන් දින 14 තුළ තවත් සංචාරකයින් 113,887 දෙනෙකු රටට පැමිණිය යුතුයි. වසරේ අවසාන දෙසතිය…

වන් ඇනි ඔන්ලි අමිතා – අජිත් පැරකුම් ජයසිංහ
| |

වන් ඇනි ඔන්ලි අමිතා – අජිත් පැරකුම් ජයසිංහ

අමිතා ප්‍රියන්ති අපේ වෘත්තීය සගයෙකු වගේම දේශපාලන හා පෞද්ගලික මිතුරියක්. ලංකාවේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සඳහා අරගලයේ සන්ධිස්ථානයක් වන ඉද්දමල්ගොඩට එදිරිව ශ්‍රියානි නඩු තීන්දුවට මුල් වුණේ පයාගල පොලිසියේ පහරදීමකින් මිය ගිය අමිතාගෙ මල්ලී ලසන්ත වෙනුවෙන් ඇය කළ අරගලයයි. අවුරුදු 25ක් ගිහිනුත්, යුක්තිය වෙනුවෙන් ඒ අරගලය අවසන් නැහැ. යුක්තිය අහිමි රටක සියවස් කාලක් නීති කෘත්‍යයක් අල්ලාගෙන…

රංවල මචං උඹ බීලද හිටියේ. – රටේ රාළ
|

රංවල මචං උඹ බීලද හිටියේ. – රටේ රාළ

ඊයඒ (11 වෙනිදා) හවස හිටපු කතානායක ආචාර්ය ආශෝක රන්වල ශූරීන් පදවපු ජීප් රථය හදිස්සි අනතුරකට ලක්වුනා. නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කියන විදිහට හදිස්සි අනතුරක් කියන වචනවලම තියනවා ඒක හිතාමතා කරපු දෙයක් නෙවෙයි කියලා.හැබැයි ඉතින් දණ්ඩ නීති සංග්‍රහයට අනුව රිය අනුතුරක් වලක්වා නොගැනීම,අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම සහ බීමතින් රිය පැදවීම දඬුවම් ලැබ්ය හැකි වරඳක්.රටේ රාළ හිතන්නේ…

අන්තර්වාර ආණ්ඩුව යථාර්ථයක් – රටේ රාළ.
|

අන්තර්වාර ආණ්ඩුව යථාර්ථයක් – රටේ රාළ.

” අන්තර්වාර ආණ්ඩුවකට විපක්ෂය සූදානම් විය යුතුයි ” ලිපියට ලොකු ප්‍රතිචාර ලැබිලා තිබුණා.ජවිපෙ ඩෝබිලා බරපතල විදිහට කළබල වෙලත් තිබුණා.පිස්සෝ වගේ කමෙන්ට් කරලත් තිබුණා. රටේ රාළගේ මව්පිය,අඹුදරු හැමෝම ඉළක්ක කරලා පහර දීලත් තිබුණා.රටේ රාළට එයාලට කියන්න තියෙන්නේ සහෝදරවරුනි අපි තවමත් සුවෙන් කියලයි.නිවන් සුව සහ මිහිදන් වෙයන් කියලා පතනවාට ඔබලාට ස්තූතියි. ඔයාලා අහලා ඇතිනේ ලෙඩ්ඩු කළබල උනාට…

ආපදාවෙන් පසු විදේශ අංශය – කොනොමැට්ටා
| |

ආපදාවෙන් පසු විදේශ අංශය – කොනොමැට්ටා

අප බොහෝ දෙනෙකුට මතක තිබෙන ඉතිහාසය තුළ ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාව සුනාමියයි. සුනාමිය ජීවිත 35,000ක් පමණ බිලි ගත්තා. පසුගිය සුළි කුණාටුව සුනාමියෙන් පසුව ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාවයි. සුළි කුණාටුව විසින් බිලිගෙන ඇති, දැනට වාර්තා වී ඇති මරණ ප්‍රමාණය 500කට ආසන්න වන අතර අවසන් ගණනයේදී මෙම ගණනට තවත්…

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර  නිකුතුව – ඉකොනොමැට්ටා
| |

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර  නිකුතුව – ඉකොනොමැට්ටා

මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දෙසැම්බර් 15 දින ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ පිළිබඳ පස්වන විමර්ශනය සලකා බැලීමට නියමිතයි. මෙම විමසා බැලීමෙන් අනතුරුව හයවන වාරික මුදල නිදහස් කරනු ලැබීමට ඉඩ තිබෙනවා. එය එසේ වුවහොත්, ලංකාවට තවත් ඩොලර් මිලියන 350කට ආසන්න මුදලක් ලැබෙනවා. ඒ අතරම, ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වරට, ශ්‍රී ලංකා…

අහිංසක හඳුන්නෙත්තිගේ “හාල් කෝල් එක” – අජිත් පැරකුම් ජයසිංහ
|

අහිංසක හඳුන්නෙත්තිගේ “හාල් කෝල් එක” – අජිත් පැරකුම් ජයසිංහ

සුනිල් හඳුන්නෙත්ති මහතා දුන් කෝල් එකක් ගැන ආන්දෝලනයක් තියෙනවානෙ. රුවන් අසුරමුනි කියල මානව හිමිකම් සංවිධානයක සභාපති කෙනෙකු ඉන්දියාවෙන් ආනයනය කරපු කන්ටේනර් පහක කිලෝ 130,000ක හාල් වගයක් කිලෝවකට රු. 65 බැගින් වූ තීරු බදු නොගෙවා නිදහස් කරගැනීමට හඳුන්නෙත්ති ඇමතිතුමා මැදිහත් වූ බව තමයි කියන්නෙ. අපි නෙමෙයි කියන්නෙ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ හෝ එවැනි තනතුරක් තියෙන සිසිර සේනාපති…