බටලන්ද වාර්තාව කිසිවකු පිළිගත්තේ නැහැ ; කවුරුවත් විවාද නොකළේ ඒ නිසයි – හිටපු ජනපති රනිල්ගේ විශේෂ ප්රකාශය
බටලන්ද කොමිසන් සභා වාර්තාව කිසිවකු පිළිගත්තේ නැති බවත්, කවුරුවත් විවාද නොඉල්ලුවේ ඒ නිසා වියහැකි බවත්, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද විශේෂ ප්රකාශයක් කරමින් පැවසීය. කිසිවකු එය සඟවාගෙන නොසිටි බව ද ඒ මහතා පැවසීය. එම කොමිසම පත්කළේ දේශපාලන මඩ ගැසීමකට බවත්, එම අරමුණ ඉටු නොවුණ බවත්, එයින් තමාට එරෙහි කිසිදු චෝදනාවක් ඔප්පු වී නැති බවත්…
