“අතේ රෝල් එපා” එක්සත් ජාතීන්ගෙන් ලංකාණ්ඩුවට තරවටුවක්
ජිනීවා නුවර පැවති ඉහළ පෙලේ ජාත්‍යන්තර ද්විපාර්ශවික සාකච්ඡාවක් ගැන අසත්‍ය තොරතුරු කොළඹ පැමිණ ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ උසස් බලධාරියකු එක්සත් ජාතීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී සිටී. ප්‍රහාරාත්මක ස්වරයෙන් මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් බදාදා ප්‍රකාශයට පත් කර ඇති නිවේදනයක ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ජනාධිපතිවරයා ජිනීවා යැවීමට තෝරාගත් උතුරේ ආණ්ඩුකාරයාය. ජගත් මානව හිමිකම්…
