ප්රාදේශීය සභා මැතිවරණයේ සිට පලාත් සභා මැතිවරණය දක්වා ජවිපෙ ගමන් මඟ – රටේ රාළ
” පලාත් පාලන ඡන්දයෙන් පසු ජවිපෙ ගමන අවසන් ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ජවිපෙට හෙට දවසේ අත්වෙන්න නියමිත ඉරණම ගැනයි, ඇත්තටම ඒ ලිපියෙන් සියල්ල පැහැදිලි කරන්න බෑ.ඒක නිසා ඒ ලිපියට මේ කොටසත් එකතු වෙන්න ඕනි.යම් විදිහකින් ජවිපෙ පලාත් පාලන මැතිවරණය අප්රියෙල් සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා තිබ්බොත් ජවිපෙට රටේ රාළ කියන ඉරණම අත්වෙන එක නවත්තන්න බෑ. ජවිපෙ…
