හොරකම් කරන්නෙ ඤෑ – අජිත් මුණසිංහ
මටමේ කතාව කිවුවේ ඉස්කෝල මහත්තයෙක් , ඉස්කෝලෙ මහත්තයා කියලා කිවුවට මෑන් හිටපු විදුහල්පති වරයෙක් , දැන් විශ්‍රාමිකයි….මිනිහා ඉස්සර UNP කඳක් , මම දැනගෙන හිටියෙ නෑ මේපාර මාළුමාවට එකසියගානට කඩේ ගිහිල්ලා… ….අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හුටපටෙත් එක්ක ටිකක් අවුල් ගිහිල්ලා….මෑන් හිතාගෙන ඉන්නේ මමත් ජෙප්පෙක් කියලා ගෝඨා තියපු මහමැතිවරණයේදී හඳුනට මම සපෝර්ට් කරපු එක මෑන්ට මතකයි …ලඟදි දවසක අහම්බෙන්…
