රුසියාවට මිනිස් ජාවාරම් කිරීමේ මහ මොළකරු සජිත් පිලේ බව තහවුරු වෙයි
රුසියා යුක්රේන යුද්ධය වෙනුවෙන් කුලී හේවායන් සපයමින් මහා මිනිස් ජාවාරමක් සිදු කිරීමේ මහ මොළකරු සමගි ජන බලවේගය විසින් පිහිටුවන ලද “සමගි රණවිරු බලවේගයේ“ ජාතික සංවිධායක බව හෙළි වී තිබේ. ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසු වේ. ඔහු නමින් නිශ්ශංක රණවන ලෙස හඳුනාගෙන ඇති අතර විශ්රාමික මේජර් ජනරාල්වරයෙකු ද වේ. සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල්…
