ජනමනස කළඹවන කපටියා රනිල් – රටේ රාළ
ජනාධිපතිවරණය ප්රකාශයට පත් කිරීම බොහෝ දුරට ලබන සතියේ සිද්ධවෙයි.ඒ එක්කම දැනට කඳවුරුවලට බෙදිලා ඉන්න ජන්දදායකයන්ගේ සහ තවමත් ඡන්දය දෙන්නේ කාටද කියලා තීරණය කරලා නැති ඡන්දදායකයන්ගේ හැසිරීමේ ලොකු වෙනසක් සිද්ධ වෙන්න නියමිතයි.රටේ රාළ කියන්නේ තවමත් කිසිම කඳවුරකට ගාල් නොවී ඉන්න ඡන්දදායකයන්ගේ ප්රතිශතය 30% ක තිස්පහක සීමාවේ තියනවා කියලයි.මේ ජනාධිපතිවරණයේදී ඡන්දදායකයාගේ හැසිරීම අතිශයින් සුවිශේෂී. බංකොල්භාවය අත්විදලා ඒකෙන්…
