ජනමනස කළඹවන කපටියා රනිල් – රටේ රාළ
|

ජනමනස කළඹවන කපටියා රනිල් – රටේ රාළ

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම බොහෝ දුරට ලබන සතියේ සිද්ධවෙයි.ඒ එක්කම දැනට කඳවුරුවලට බෙදිලා ඉන්න ජන්දදායකයන්ගේ සහ තවමත් ඡන්දය දෙන්නේ කාටද කියලා තීරණය කරලා නැති ඡන්දදායකයන්ගේ හැසිරීමේ ලොකු වෙනසක් සිද්ධ වෙන්න නියමිතයි.රටේ රාළ කියන්නේ තවමත් කිසිම කඳවුරකට ගාල් නොවී ඉන්න ඡන්දදායකයන්ගේ ප්‍රතිශතය 30% ක තිස්පහක සීමාවේ තියනවා කියලයි.මේ ජනාධිපතිවරණයේදී ඡන්දදායකයාගේ හැසිරීම අතිශයින් සුවිශේෂී. බංකොල්භාවය අත්විදලා ඒකෙන්…

ලෝකයටම ලණු දෙන රටක ලණු දෙන්නෝ සහ ලණු කන්නෝ – ඉකොනොමැට්ටා
| |

ලෝකයටම ලණු දෙන රටක ලණු දෙන්නෝ සහ ලණු කන්නෝ – ඉකොනොමැට්ටා

ඉස්සර ලංකාවේ ප්‍රධාන අපනයන විදිහට අපි ඉගෙන ගත්තේ තේ, රබර් හා පොල්. දැන් ලංකාව මේ දේවල් ඒ විදිහටම අපනයනය කරන්නේ නැහැ. විශේෂයෙන්ම රබර් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන්නේ රට ඇතුළේ අගය එකතු කරලා. ලංකාව ලෝකයටම වගේ කොහු ලණු අපනයනය කරනවා. ලංකාවේ කොහු ලණු වලට ලෝකය පුරාම හොඳ ඉල්ලුමක් තිබෙනවා. පසු ගිය 2023 වසරේදී ලංකාව…

ප්‍රසන්න විතානගේගේ පැරඩයිස්: නොගැඹුරු දේශපාලනය හා ගැඹුරු ජීවිතය – අජිත් පැරකුම් ජයසිංහ
|

ප්‍රසන්න විතානගේගේ පැරඩයිස්: නොගැඹුරු දේශපාලනය හා ගැඹුරු ජීවිතය – අජිත් පැරකුම් ජයසිංහ

පැරණි ඉංග්‍රීසියට paradise යන වචනය පැමිණියේ ලතින් භාෂාවෙනි. එය බොහෝ විට ඒදන් උද්‍යානය හෝ ස්වර්ගීය මරණින් මතු ජීවිතයක් හා සම්බන්ධ පරමාදර්ශී, සුන්දර ස්ථානයක අර්ථයන් දරයි. එහෙත්, ප්‍රසන්න විතානගේගේ ‘පැරඩයිස්’ චිත්‍රපටයට වඩා ගැලපෙන්නේ ග්‍රීක් භාෂා මූලයෙහි අර්ථයයි. පැරණි පර්සියානු pairidaeza යන වචනය පැරණි ග්‍රීක භාෂාවට paradeisos (παράδεισος) ලෙස ඇතුළු වී ඇත. එය උද්‍යානයක හෝ රාජකීය දඩයම්…

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නිල නිවේදනය දින කිහිපයකින් – ජනාධිපති

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නිල නිවේදනය දින කිහිපයකින් – ජනාධිපති

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් නිල නිවේදනයට මේ වනවිට රටවල් අත්සන් තබමින් සිටින බවත්, එය තව දින කිහිපයකින් ලැබෙනු ඇති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ගම්පහ, කඩවත පැවති ජන රැලිය අමතා ප්‍රකාශ කළේය. මීට වසර දෙකකට පෙර තමන් භාරගත් වගකීමේ ප්‍රධාන කොටස මේ වනවිට සාර්ථකව අවසන් කොට ඇති බව ද ජනාධිපතිවරයා කී ය….

මේ වසරේ මුල් මාස හය තුළ ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රු. බිලියන 129ක ණය ගෙවා දැමීමට රජය සමත් වෙලා

මේ වසරේ මුල් මාස හය තුළ ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රු. බිලියන 129ක ණය ගෙවා දැමීමට රජය සමත් වෙලා

2024 වසරේ පළමු මාස හය තුළ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129ක ණය මුදලක් රජය ගෙවා දැමීමට සමත්ව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. එම කාලය තුළ රජය බැඳුම්කර සහ භාණ්ඩාගාර බිලපත් මගින් ලබා ගත් සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 4852කි. එම කාලය තුළ ගෙවා දමා…

මුදල් කමිටු සභාපතිගේ වාර්තාවට කමිටුවේ බහුතරයගේ විරෝධය

මුදල් කමිටු සභාපතිගේ වාර්තාවට කමිටුවේ බහුතරයගේ විරෝධය

කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව ලෙස එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කළ වාර්තාවට විරෝධය පළ කරමින් එම කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් 28 කගෙන්  මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් කතානායකවරයාට භාරදී ඇත. එම වාර්තාවට තමන් අනුමැතිය  නොදුන් බව කතානායකවරයාට බාර දුන් …

ජනපති නියමයෙන් 22 ගැසට් කෙරේ

ජනපති නියමයෙන් 22 ගැසට් කෙරේ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ගැසට් කර තිබේ. මෙම සංශෝධනය ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාවේ සඳහන් වසර 06ක් ඉක්මවා යන වචනය වෙනුවට වසර 05ක් ඉක්මවා යන වචනය ආදේශ කිරීම වෙනුවෙනි. මෙලෙස අද (19) එම ගැසට්ටුව ජනපති නියමයෙන් පළ කෙරුණේ එය ගැසට් කිරීමෙන් වළකින බවට…

සැමරුම් දින නැති අරගලයේ මිත්‍යාව සහ යථාර්ථය – සී ජේ අමරතුංග
|

සැමරුම් දින නැති අරගලයේ මිත්‍යාව සහ යථාර්ථය – සී ජේ අමරතුංග

සාමකාමී ජනතා අරගලයකින් විධායක ජනාධිපතිවරයකු තනතුරින් පන්නා දමා වසර දෙකක් ගෙවී යන්නේ ඒ ගැන සැලකිය යුතු මට්ටමේ සමරුමකින් පවා තොරව ය. අරගලයෙන් ප්‍රහාරයට ලක් වූ බලවේග එය සිහිපත් නොකිරීම ගැන පුදුම විය යුතු නැත  එසේ වුවත්, එම අරගලයට සහභාගී වූ කණ්ඩායම් සහ මහජනයා පවා එහි ජයග්‍රහණය ඉහළින් සැමරීමට ඉදිරිපත් නොවීම පුදුම සහගත තත්ත්වයකි. ආර්ථික සහ…

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා ?

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා ?

ජනාධිපතිවරණය කැඳවීමේ නිවේදනය ලබන සතිය තුළ නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් එල් ඒ රත්නායක මහතා අද ප්‍රකාශ කළ අතර ඒ අනුව ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා පැවැත්වෙනු ඇති බව දේශපාලන අංශ විශ්වාසය පළකරයි. ලබන සතිය තුළ, එනම් ජුලි 26 දාට පෙර ජනාධිපතිවරණ නිවේදනය නිකුත් කළහොත් මැතිවරණය සැප්තැම්බර් 26 දාට පෙර පවත්වා අවසන් කළ…

22 සංශෝධනය ජනාධිපතිවරණයෙන් පසුවට කල් දමයි

22 සංශෝධනය ජනාධිපතිවරණයෙන් පසුවට කල් දමයි

  විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (18) උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි. ජනාධිපත්වරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින පරස්පරතා ඉවත් කිරීම මෙම සංශෝධනයේ අරමුණ වී තිබිණි….

ජනාධිපති සටනට – රනිල් පිටියට – රටේ රාළ
|

ජනාධිපති සටනට – රනිල් පිටියට – රටේ රාළ

ජනාධිපතිවරණය තවම ප්‍රකාශයට පත්කරලා නෑ.ඒත් ප්‍රකාශ නොකල ජනාධිපතිවරණයක් වෙනුවෙන් මහ සටනක් පොලොවේ තියනවා.ඒ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලා නැතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ ගණනාවක් ground කැම්පේන් කරන හින්දයි.දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව ප්‍රකාශ කරපු අපේක්ෂකයන් කීපදෙනෙක් ඉන්නවා.සජිත්,අනුර,දිලිත්,විජේදාස ඒ අතරින් ප්‍රධානයි. මේ හතර දෙනා සලකද්දී අනුර සහ සජිත් එක bunch එකක් විදිහට ගන්න පුළුවන්.සජිත්,අනුර ඉන්න bunch එක…

ජනාධිපතිවරණ දිනය – ඉකොනොමැට්ටා
|

ජනාධිපතිවරණ දිනය – ඉකොනොමැට්ටා

මේ අවුරුද්දේ ඇමරිකාවේ වගේම ලංකාවේත් ජනාධිපතිවරණ පැවැත්වීමට නියමිතයි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 අඟහරුවාදා. මේ දිනය ඇමරිකන් නීතියෙන් නිශ්චය වී තිබෙන දිනයක්. ඒ නිසා, කිසියම් බලධාරියෙකුට ඒ දිනය තීරණය කිරීමේ හැකියාවක් නැහැ. ලංකාවේ නීතියෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය ඇමරිකාවේ වගේ හරියටම තීරණය වී නැහැ. එම දිනය තීරණය කිරීමේ බලය තිබෙන්නේ මැතිවරණ කොමිසම සතුවයි. නමුත් ජනාධිපතිවරණය…