මාලිමාවේ ඉටු දෙයියා කෙහෙල්බද්දර පද්මෙද? – රටේ රාළ
රනිල් වික්රමසිංහ අත්අඩංගුවට ගැනීමත් එක්ක ආණ්ඩුවට අත්වුනේ දැවැන්ත දේශපාලන පරාජයක්.ඒ පරාජයෙන් ගොඩඑන්න විදිහක් කල්පනා කරමින් ඉන්න කොට තමයි කෙහෙල්බද්දර පද්මේ ප්රමුඛ සංවිධානාත්මක අපරාධ කල්ලිය අත්අඩංගුවට අරන් ලංකාවට ගෙනාවේ.ඇත්තටම මේ අපරාධ කල්ලිය කොටුවීම ආණ්ඩුවට පෑදුණු ඉල්ලමක් වගේ. ආණ්ඩුව මේ අපරාධ කල්ලියෙන් ප්රශ්න කිරීම ආරම්භ කරනවාත් එක්කම ආණ්ඩුවට හිතෙන්න ඇති නියම බඩු ටික හම්බවුනා කියලා.පහුගිය කාලේ පුරාම…
