ලන්සා – ශ්‍රිලනිප නව සන්ධානයෙන් යෝධ පිම්මක් – රටේ රාළ
|

ලන්සා – ශ්‍රිලනිප නව සන්ධානයෙන් යෝධ පිම්මක් – රටේ රාළ

ලන්සා – ශ්‍රිලනිප නව සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික් රැළිය පහුගිය 14 වෙනිදා විල්ස් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා.රැළියේ සංවිධානය කටයුතු සහ පිරිස් සහභාගීත්වය සම්පුර්ණයෙන්ම බාර අරගෙන තිබුණේ නිමල් සිරිපාල සහ චාමර සම්පත්.රැලියට එයා ලොකු බරක් දාලා තිබුණ බව පෙනුනා.ලන්සා – ශ්‍රිලනිප නව සන්ධානය නිර්මාණය උනාට පස්සේ එයාලා පවත්වපු තුන් වෙනි රැලිය ඒක. ඒ වගේම සාර්ථකම රැළියත් ඒක.15000 කට…

බැංකොක් සවාරියක් යමුද? – ඉකොනොමැට්ටා
| |

බැංකොක් සවාරියක් යමුද? – ඉකොනොමැට්ටා

ලංකාවේ ජීවත් වන වත්පොත් මිතුරන් ගණනාවක් විදේශ සංචාර වල ඡායාරූප පළ කර තිබෙනු නිරීක්ෂණය කළ හැකි වුනා. ලාංකිකයින්ගේ විදේශ සංචාර වලින් පෙන්නුම් කරන්නේ රටේ ආර්ථිකය නැවත පෙර පැවති මට්ටම කරා පැමිණෙමින් තිබෙන බව. වසංගතය නිසා ලෝකයේම සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීමක් වුනා. දැන් එය නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. කොරේ පිටට මරේ වගේ වසංගතය ඉවර…

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 හෝ 28 !

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 හෝ 28 !

මැතිවරණ කොමිසමේ සභාපත ආර් එම් එල් ඒ රත්නායක මහතා අද මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයට අනුව මේ මස අවසානයට පෙර නාම යෝජනා කැඳවන්නේ නම්, ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 හෝ 28 යන දින දෙකෙන් ඒකක පැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතුය. නාමයෝජනා භාරගන්නේ මැතිවරණය කැඳවීමේ දැන්වීමෙන් ඩි 16 ක්…

පාරිභෝගිකයින් ලක්ෂ 10 ක් අඳුරේ කීම බොරුවක් ; කිසි දිනෙක 12,000 කට වඩා අඳුරේ නැහැ – ඇමති කංචන විජේසේකර

පාරිභෝගිකයින් ලක්ෂ 10 ක් අඳුරේ කීම බොරුවක් ; කිසි දිනෙක 12,000 කට වඩා අඳුරේ නැහැ – ඇමති කංචන විජේසේකර

විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 10 ක් අඳුරේ යැයි සමහරු ප්‍රචාරය කරන්නේ විසන්ධි කළ සම්බන්ධතා නැවත ලබා දී ඇති බව සැලකිල්ලට නොගෙන බවත්, පැය ගණනක දී හෝ දින කිහිපයක් තුළ හිග මුදල් ගෙවා  සම්බන්ධතා නැවත ලබාගන්නා බවත්, ඕනෑම දිනක විසන්ධි වී ඇති සඛ්‍යාව 12,000 ක් පමණ බවත් විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා අද පැවති මාධ්‍ය…

ජනාධිපතිවරණය 2024: මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම මේ මස අවසානයට පෙර

ජනාධිපතිවරණය 2024: මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම මේ මස අවසානයට පෙර

2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවීමේ නිල ප්‍රකාශය මෙම මස අවසානයට පෙර ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක අද (ජුලි 16 වැනිදා) ප්‍රකාශ කළේය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ මෙන්ම, මහජනතාව සහ සිවිල් සංවිධාන අතර විශේෂ උනන්දුවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේය. 2024…

අනුර කුමාර පෙන්වූ දුෂණ ෆයිල් 400 ඔරිජිනල් තියෙන්නේ මා ළඟයි ; 360 කින් ම වැඩක් නැහැ – ජනාධිපති
|

අනුර කුමාර පෙන්වූ දුෂණ ෆයිල් 400 ඔරිජිනල් තියෙන්නේ මා ළඟයි ; 360 කින් ම වැඩක් නැහැ – ජනාධිපති

අනුර කුමාර දිසානායක මහතා මාධ්‍යයට දුෂණ ෆයිල් ලෙස පෙන්වුයේ කොපි බවත්,ඒවායේ මුල් පිටපත් තිබෙන්නේ තමා ළඟ බවත්, එයින් 360 ක් ම වැඩකට නැති බවත් , නඩු පවරා ඇත්තේ 40 කට බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එම දුෂණ පරීක්ෂණ භාරව සිටි ආනන්ද විජේපාල මහතා සහ නීතිඥ කණ්ඩායම් ෆයිල් 400 පරීක්ෂා කොට 40 කට නඩු…

විදුලි බිල හෙට සිට 22.5 % කින් පහළට

විදුලි බිල හෙට සිට 22.5 % කින් පහළට

මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අද තීරණය කළේය. . ඒ අනුව ගෘහස්ත, ආගමික ස්ථාන, හෝටල්, කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන සියලු පාරිභෝගික කාණ්ඩවල විදුලි ගාස්තු හෙට සිට අඩු වනු…

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය නවතී

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය නවතී

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති දියත් කර තිබූ වැඩවර්ජනය අද (15) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවය. විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් දින 75ක් පුරා වැඩවර්ජනයේ නිරතව සිටියේය. අද දෙරණ 

රුපියල නගී. මහ බැංකුව ඩොලර් විකුණයි
|

රුපියල නගී. මහ බැංකුව ඩොලර් විකුණයි

ශ්‍රී ලංකා රුපියලට එරෙහිව එක්සත් ජනපද ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක් අද (15) දිනයේ දී වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 297.19 ක් ලෙසත් විකුණුම් මිල රු. 306.40 ක් ලෙසත් සටහන් වී ඇත. අද දිනයේ දී ඩොලරයේ මධ්‍ය අගය සටහන්…

සර්, මැඩම් හා අයියා, අක්කා රැකියා – අජිත් පැරකුම්
|

සර්, මැඩම් හා අයියා, අක්කා රැකියා – අජිත් පැරකුම්

මේ ලිපිය ලියන්නට හේතු වුණේ අප මිත්‍ර චන්දන ගුණසිංහ ඩෙන්මාර්කයට සංක්‍රමණය වුණාට පස්සෙ ලියපු ලිපියක්. ඒක මෙහෙමයි: අන්කලුයි ‍, මමයි….. මල්කා මීගහතැන්නෙ ස්පිරිතාලෙ DMO ඉන්න කාලේ මගේ මිත්‍රයෙක්ගේ දියණියක් එයාගෙ පළවෙනි පත්වීම විදිහට මීගහතැන්නෙ ස්පිරිතාලෙ වැඩ බාරගත්තාය. දොස්තරලගෙ සිරිතක්නෙ වැඩිමහල් දොස්තරලට අයියෙ අක්කෙ කියල ආමන්ත්‍රණය කරන එක. ඉතින් අර කෙල්ල මගෙ බිරින්දැට අක්කෙ කියන ගමන්…

මාලිමාව වේගයෙන් 3% කරා – රටේ රාළ
|

මාලිමාව වේගයෙන් 3% කරා – රටේ රාළ

ජවිපෙ දේශපාලන මණ්‌ඩල සභික ලාල් කාන්ත දැන් වැඩවර්ජන විරෝධියෙක් වෙලා.ලාල් කියන්නේ පැවතුණ වැඩවර්ජනවලට එයාලගේ කිසිම සම්බන්ධයක් නෑ කියලා.මේ වෙලාවේ වැඩවර්ජන කරන එක ද්‍රෝහී පාලකයන් වෙතට ජනතාව තල්ලු කිරීමක් කියලා ලාල් ලෙනින් පන්නයේ විග්‍රහයකුත් කරනවා.එතකොට මේ ළඟදී තිබුණ ගුරු – විදුහල්පති උද්ඝෝෂණ, ගුරුවරු ලෙඩ නිවාඩු දැමීම් පිටි පස්සේ හිටිය මහින්ද ජයසිංහලා ඔටුවොද? රාජ්‍ය සේවය අකර්මණ්‍ය කරපු…

ඇමරිකාවේ අනිවාර්ය පාසැල් විෂයයන් – ඉකොනොමැට්ටා
| |

ඇමරිකාවේ අනිවාර්ය පාසැල් විෂයයන් – ඉකොනොමැට්ටා

ඇමරිකාවේ අධ්‍යාපනය කියන විෂයය ෆෙඩරල් රජයේ කාර්ය භාරයක් නෙමෙයි. ඒ නිසා, සාමාන්‍යයෙන් පාසැල් අධ්‍යාපනය නියාමනය වෙන්නේ ප්‍රාන්ත මට්ටමේදී හෝ පහළ මට්ටමකදී. ඒ නිසා, මාතෘකාවේ “ඇමරිකාවේ” කියා කිවුවත් අධ්‍යාපන ප්‍රතිපත්තිය හා අදාළ ගොඩක් දේවල් තැනින් තැනට වෙනස් වෙනවා. ඇමරිකාවේ පාසැල් ක්‍රමය ගැන පෙර ලිපි වල විස්තර කර තිබෙනවා. මේකත් තැනින් තැනට වෙනස් වෙන දෙයක්. නමුත් වඩාත්ම…