ලන්සා – ශ්රිලනිප නව සන්ධානයෙන් යෝධ පිම්මක් – රටේ රාළ




මේ දවස්වල දේශපාලන ක්ෂේත්රය තුළ කථාබහට ලක්වන පළාත් සභා ඡන්දය යහපාලන ආණ්ඩුව පැටලී සිටින තවත් මර උගුලක් ලෙස හැඳින්වීම වරදක් නොවේ. හේතුව නියමිත නිල කාලය ඉක්මවා විසිරී ගිය පළාත් සභා සඳහා අලුතින් නියෝජිතයින් තෝරාපත් කර ගැනීමට මැතිවරණ පැවැත්වීම ආණ්ඩුව විසින් හිතාමතාම මගහැරීම තූළින් ආණ්ඩුවට එරෙහිව පැන නැඟී ඇති ජනතා විරෝධය සහ අප්රසාදය දිනෙන් දිනම වර්ධනය…
පසුගිය සතිය පුරාම අගමැතිවරයා පාර්ලිමේන්තු සභාවාර වලට සහභාගී වීමට අමතරව විවිධ උත්සව රැසකටද එක්විය. අලුතින් සමෘද්ධි පවුල් ලක්ෂ 6 කට බෙදීමේ උත්සව ගණනාවකටද ඔහු එක්වූයේ ඇමති දයා ගමගේගේ ඇරයුමිණි. තවද විවිධ සංවිධාන රැසක නියෝජිතයින් සමග තීරණාත්මක සාකච්ඡා වට කිහිපයකටද අගමැතිවරයා එක්විය. ඒ අතර පොසොන් උත්සවය වෙනදාටත් වඩා උත්කර්ෂවත් ලෙස රට පුරාම පවත්වා ආරක්ෂාවට අදාල සහතිකය…
රනිල්ගේ සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගැන ලියමින් මාතලන් පැවසූයේ චේතනා පරිශුද්ධ වූවත් පෙම් සටන් පරදී ය කියා ය. ඇත්තට ම රනිල්ගේ චේතනා පරිශුද්ධ ද? රනිල් බැඳුම්කර ගේම ගැහුවේ තනිකර ම තමන්ගේ පක්ෂයට ඡන්දය කරන්නට සල්ලි නැති නිසා ද? රනිල් කීයක්වත් ගත්තේ ම නැද්ද? ඒ වගේ ම රනිල් සංවර්ධන විශේෂ විධිවිධාන පනතින් විශේෂ සංවර්ධකයන් පිරිසකට නීති…
ජනාධිපතිතුමා ප්රකාශ කළ ඇමැති මණ්ඩල සංශෝධනය සඳුදා සිදුවිය . එය සිදුවන තෙක් ප්රචාරය වූයේ මහා අවුලක් ඇති බවටය. යහපාලනයට සම්බන්ධ පක්ෂ දෙක අතර මහා ගැටුමක් ඇති බවට පුවත් පළවිය. ඒකාබද්ධ විපක්ෂය බලා සිටියේ මෙයින් ආණ්ඩුව කැඩෙනතෙක්ය. ඇතැම් මැති ඇමැතිවරුන්ගේ ප්රකාශ නිසාද එබඳු ප්රචාරයන්ට වාසියක් අත්වූ බව පෙනෙන්නට තිබිණි. කෙසේ වෙතත් අවසානයේ දෙපාර්ශ්වයට එකඟ විය හැකි…
එලැඹෙන වසරේ 2019 මාර්තු මස ජනාධිපතිවරණයක් පැවැත්විමට සිරිසේන ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි. ශ්රි ලංකා පොදුජන පෙරමුණ සහ ශ්රීලනිපය ප්රමුඛ සන්ධානයක පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති සිරිසේන එහිදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි පැවසේ. වාර්තා වන අන්දමට මේ සඳහා වන මූලික වටයේ සාකච්ඡා සඳහා ජනාධිපති සිරිසේන වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී මලිත් ජයතිලක සහ ජනාධිපති උපදේශක නීතිඥ…
නුවරඑලිය, බොහෝ දෙනා ග්රීස්මය ගත කරන්නට, සූර්යයා මුදුන් වන අවුරුදු නිවාඩු කාලය ගත කරන්නට, තෝරාගන්නා තැනකි. ඒ සඳහා නොවුනත් මේ ග්රීස්මයේ එහි යෑමට අවස්ථාවක් මට ද ලැබිණි. ඒ එසේ නිවාඩු ගත කරන්නට යන කණ්ඩායමක ආරාධිතයෙකු ලෙස ය. අපේ ගමනාන්තය වූයේ අඹේවෙල ය. ගමන වඩාත් ප්රසන්න දෙයක් කර ගැනීම සඳහා වාහනය ලෙස අප තෝරා ගත්තේ දුම්රිය…