මුල් මාස හතරේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන දෙක ඉක්මවයි
මේ වසරේ ගතවු පළමු මාස 4 තුළ පමණක් විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල බැංකු ක්‍රමය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉක්මවු මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. මෙම කාලය තුළ මෙරටට ලැබී ඇති මුදල ඩොලර මිලියන 2079.9 කි. පසුගිය වසරේ මුල් මාස හතර හා සන්සන්දනය කරන විට එය සියයට 11.4ක ඉහළ යාමක්…
