රනිල් දිනන ගණිත සූත්‍රය – රටේ රාළ
|

රනිල් දිනන ගණිත සූත්‍රය – රටේ රාළ

ජනාධිපතිවරණ කැම්පේන් එක වේගයෙන් ඉදිරියට යමින් තියනවා.රටේ ඊළඟ ජනාධිපති පත්වෙන්න තව තියෙන්නේ පැය හයසිය ගාණක් විතරයි.ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන්ගෙන් යමක් කල හැකි අපේක්ෂකයන් 08 දෙනෙක් ඉන්නවා.ඒ රනිල්, සජිත්,අනුර,නාමල්,දිලිත් විජේදාස සහ ෆොන්සේකා.මෙතනදි රටේ රාළ සැලකුවේ ඡන්ද පදනම් විතරක් නෙවෙයි.එයාලා මතවාදීව මේ මැතිවරණයට කරන බලපෑමත් සැලකුවා. එහෙම හිතද්දී පෙරටුගාමීන් වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න නුවන් බෝපගේත් ඉන්නවා. කොහොම…

තලතා අතුකෝරාළ කියන්නේ කුමක්ද? – (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
|

තලතා අතුකෝරාළ කියන්නේ කුමක්ද? – (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

මන්ත්‍රීනි තලතා අතුකෝරාළ පාර්ලිමේන්තු දොරකඩට පැමිණ සජිත් ප්‍රේමදාසට විවෘත අභියෝගයක් කරමින්, සිය විසි අවුරුදු පාර්ලිමේන්තු සේවා කාලය නිම කළේ කිසිවෙකුට ඇඟිල්ල දිගු කළ නො හැකි අක්ෂාංශකයක Latitude සිට හිටගෙනය. රාජපක්ෂලාගේ පාර්ලිමේන්තු සීසන් අතැතිව සජබයට ගොඩ වූ ඩලස්ලා, ඩිලාන්ලා, ගොඩහේවලා ජී.ඇල්.පීරිස්ලා වැනි දේශපාලන කාඩරයන් සමග සජබ වේදිකාවට ගොඩ වෙන සජිත් ප්‍රේමදාසගේ හැදිච්චකම හරින් මනුෂ දෙදෙනාගේ මන්ත්‍රීකම්…

සජිත්ට අනුරට රට හදන්න බෑ.. කල හැක්කේ රනිල්ටයි..- අරගල නායක පැතුම් කර්නර්

සජිත්ට අනුරට රට හදන්න බෑ.. කල හැක්කේ රනිල්ටයි..- අරගල නායක පැතුම් කර්නර්

  සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුර දිසානායක මහතා ඉතිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන ප‍්‍රතිපත්තින් සමඟ රටකට ඉදිරියට යා නොහැකි වනු ඇති බව ගාලු මුවදොර අරගලයේ ඉදිරිපෙල නායකයකු ලෙස ක්‍රියාත්මක වූ වෛද්‍ය පැතුම් කර්නර් මහතා සඳහන් කරයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත වූ වසර දෙකක කාලය තුළ ආර්ථික අර්බුදය ඉතා හොඳින් කළමනාකරණය කරගෙන ඇති බවත්…

ජවිපෙ දෙන්න හදන ප්‍රජාතන්ත්‍රවාදයේ තරම – රටේ රාළ
|

ජවිපෙ දෙන්න හදන ප්‍රජාතන්ත්‍රවාදයේ තරම – රටේ රාළ

ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය ජයගැනීමෙන් පස්සේ රට පුරා පිහිටවා ඇති මාලිමාවේ කොට්ඨාශ සභා දිගටම පවත්වාගෙන යන බව අනුර සහෝදරයා කියනවා.ඒ ඒ කොට්ඨාශ සභා හරහා ගමේ සාමය පවත්වාගෙන යන බවත් අනුර කියනවා.ගමේ සාමය වෙනුවෙන් ඒ කොට්ඨාශ සභා ජනාධිපතිවරණයෙන් පස්සෙත් තියාගන්නවා කියලනේ මේ කියන්නේ. ඕකම තමයි ලාල් කාන්ත සහෝදරයත් කියන්නේ. වෙනසකට තියෙන්නේ ලාල්ගේ ප්‍රකාශ ඇතුලේ ලාල් හංගන්නේ…

තවත් මැතිවරණයක් අත ළඟද? – ඉකොනොමැට්ටා
|

තවත් මැතිවරණයක් අත ළඟද? – ඉකොනොමැට්ටා

පළාත් පාලන මැතිවරණ හැකි ඉක්මණින් පවත්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝග කර තිබෙනවා. ඒ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පැෆරල් සංවිධානය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන වල කාලය පසුගිය වසරේ (2023) මාර්තු 19 දිනෙන් අවසන්…

රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න දෙක? – ඉකොනොමැට්ටා
| |

රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න දෙක? – ඉකොනොමැට්ටා

මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු තමන්ට අනුව රට මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස හඳුනා ගන්නා කරුණු දෙක කුමක්ද? පහත තිබෙන්නේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ මත ශ්‍රී ලංකා විමසුම් සමීක්ෂණය අනුව, 2024 අප්‍රේල්-ජූලි අතර කාලයේදී රටේ ජනතාව ප්‍රතිචාර දක්වා ඇති ආකාරයයි. ආර්ථිකය/ ආර්ථික අර්බුදය – 59% ජීවන වියදම/ උද්ධමනය – 55% රැකියාව/ විරැකියාව – 38% ඉහළ බදු…

President’s War Diary : තලතා පාර්ලිමේන්තු ලොබියේදී රිෂාඩ්ට කියූ සංවේදී කතාව
|

President’s War Diary : තලතා පාර්ලිමේන්තු ලොබියේදී රිෂාඩ්ට කියූ සංවේදී කතාව

ජනපති රනිල් මේ දිනවල නියැලී සිටින්නේ අලුත් අලුත් දේශපාලන ගැට එක පිට එක ගසමිනි.වැඩි කාලයක් මේ වෙනුවෙන් ගත කිරීම නිසා ජනපති රනිල් සිටින්නේ දැඩි කාර්ය බහුල වටපිටාවකය. ජනපති පළමු දේශලපාලන රැළිය පැවැත්වූවේ අනුරාධපුර සල්ගාදූ ක්‍රීඩා පිටියේය. ඒ ඉකුත් සෙනසුරාදාය. ඊට පෙර ඔහු ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි චෛත්‍ය වන්දනා කොට පල්ලේගම හේමරතන මහනාහිමියන් බැහැදැක ආශීර්වාද…

පළාත් පාලන මැතිවරණය : ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ගැන ජනාධිපතිගේ ස්ථාවරය මෙන්න

පළාත් පාලන මැතිවරණය : ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ගැන ජනාධිපතිගේ ස්ථාවරය මෙන්න

පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව කියූවද එම මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. එම නිසා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටු නොවන බවද ජනාධිපතිවරයා කීය. ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීමට මෙන්ම ජීවත්වීමේ අයිතිය ද සුරැකීමට…

පළාත් පාලන ඡන්ද විමසීම හැකි ඉක්මනින් තියන්න – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

පළාත් පාලන ඡන්ද විමසීම හැකි ඉක්මනින් තියන්න – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

පසුගිය වසරේ පැවැත්වීමට නියම කළ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව අද(22) ලබා දී ඇත….

කම්හලක් වියයුතු එජාපය කම්මලක් වීම – රටේ රාළ
|

කම්හලක් වියයුතු එජාපය කම්මලක් වීම – රටේ රාළ

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ පාර ඡනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ ගෑස් සිලින්ඩරය ලකුණින් ස්වාධින අපේක්ෂකයෙක් විදිහට.රනිල් දිනුවොත් තව අවුරුදු පහක් රට පාලනය කරන්නේ ස්වාධින ජනාධිපතිවරයෙක් විදිහට.රනිල් ස්වාධින අපේක්ෂකයෙක්වීමත් එක්ක බලවේග ගොඩක් රනිල් වටේ එකතු වුනා.හැබැයි ඒ කිසිම පක්ෂයක් හරි කණ්ඩායමක් හරි තමන්ගේ අනන්‍යතාවය නැති කරගත්තේ නෑ. ඒ වගේම රනිල් එජාප නායකයා උනා කියලා එජාපයේ…

තලතා සජබයම කලතයි – රටේ රාළ
|

තලතා සජබයම කලතයි – රටේ රාළ

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල අද (21) සිය මන්ත්‍රීධුරයෙන් සහ සජබ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වුනා.තලතා එයාගේ අස්වීම ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී ඉතා සංවේදී කතාවක් කරමින්. අද ” සජිත්ට බෑ ” ලිපියෙන් රටේ රාළ කියපු කතාව පැය කීපයක් ඇතුලත තලතා ඔප්පු කරලා පෙන්නුවා. ” සජිත්ට බෑ ” ලිපියෙන් රටේ රාළ කිව්වේ සජිත්ගේ බැරිකමට සමාවක්…

වඩිවෙල් සුරේෂ් ට සහ සාහීර් මව්ලානා ට අමාත්‍ය තනතුරු

වඩිවෙල් සුරේෂ් ට සහ සාහීර් මව්ලානා ට අමාත්‍ය තනතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබේ. එහිදී අලි සාහීර් මව්ලානා මහතා ට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා ඇත. වඩිවෙල් සුරේෂ් මහතා ව පත්කර ඇත්තේ කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසය. ඔවුන් දෙදෙනා අදාළ පත්වීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. වඩිවෙල් සුරේෂ්…