පරක්කු නෑ වෙනස් කරමු – සිලින්ඩරේ කැම්පේන් එක ඇරඹෙයි!
”පරක්කු නෑ වෙනස් කරමු” යන තේමාව ඔස්සේ රනිල් වික්රමසිංහ පෙරටු කොටගෙන ගෑස් සිලින්ඩරේ පොදු මැතිවරණ ප්රචාරක වැඩසටහන අද ආරම්භ වී තිබෙනවා. ඒ වෙනුවෙන් නිර්මාණය කරන ලද ගීතයක් මේවන විට අන්තර්ජාලයට මුදා හැර අවසන්. නැවතත් රට ප්රපාතයට වැටුනහොත් ඉන් මුදා ගැනීම පිණිස පළපුරුදු සිලින්ඩරය කණ්ඩායම පාර්ලිමේන්තුවේ සිටිය යුතුම බව එම ගීතයෙන් කියවෙනවා. එමෙන්ම රනිල් වික්රමසිංහ සහ…
