සජිත්ට ෆෝම් වෙන් නැත්තේ ඇයි? – රටේ රාළ
රටේ රාළ.




අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කොට ඇති විශ්වාසභංගයේ ඉරණම මෙම ලිපිය ලියන මොහොත වනවිට අවසන් වශයෙන් තීන්දු වී නැත. පාඨකයා මෙය කියවන මොහොත වනවිට එම තීන්දුව ලැබී අවසන් විය යුතුව ඇත. එබැවින් මෙම ලිපියෙහි අරමුණ වන්නේ මෙම ගැටුම්කාරි තත්ත්වය ඇතිවීමට හේතු මෙන්ම එහි අවසන් ප්‍රතිවිපාක පිළිබඳව මඳක් සලකා බැලීමයි. විශ්වාසභංග යෝජනාවෙහි ඉරණම කුමක්…
උතුරු පළාත් සභාවේ වත්මන් බල අරගලය ගැන දකුණ වඩාත් සංවේ දී විය යුතුයි. ඒ හොරු කොතරම් සංවිධානාත්මකද, උපායශීලී ද යන්න පමණක් නොවෙයි.ඔවුන් සමඟ එකට ළඟින්න සූදානම් කොතරම් පිරිසක් ඉන්නවාද යන්න මේ සිදුවීම හරහා මනාව පැහැදිලි වන නිසයි. ‘පුදන කොටම කාපි යකා’ කියලා කියමනක් ගමේ තිබෙනවා. මෙමගින් අදහස් වුණේ යම් කිසි දෙයක් ආරම්භ කළ විගසම ඒක සම්පූර්ණයෙන්ම විනාශ…
‘ජනවරමට ගරු කරනු – පාර්ලිමේන්තුව වහා කැඳවනු’ යන තේමාව යටතේ අද (30) සවස කොල්ලුපිටිය අරලියගහ මන්දිරය අවට පරිශ්‍රය දී පැවැත්වූ ජන රැලියට සහභාගි වූ අතිවිශාල ජනතාවක් අමතමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වනු ලැබූ කතාව. මෙහිදී සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න, පාඨලී චම්පක රණවක, රවී කරුණානායක, රංජන් රාමනායක, අකිල විරාජ් කාරියවසම්, සරත් ෆොන්සේකා, වික්‍රමබාහු කරුණාරත්න…
ලංකාවේ ගෙවුම් ශේෂ ප්රශ්නය ගැන සහ එයට විසඳුම් ගැන අදහස් පළ කරන අය අඩුවක් නැහැ. විශේෂයෙන්ම පසුගිය වසර තුළ එවැනි අය හැම තැනම හිටියා. සමහර අයට අනුව, කවුරුත් මහන්සි වෙලා වැඩ කරලා මොනවා හරි හදලා පිටරට යවලා ඩොලර් එකක් හරි හොයන්න ඕනෑ. අරගලය දවස් වල අපේ එක් මිතුරෙක් කියපු විදිහට “පොල්කටු හැන්දක් හරි පිටරට යවලා…
2021 ජුනි මාසේ 10 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා ලංකාවේ තත්වය සම්බන්ධයෙන්. එහි වැදගත් කාරණා මොනවාද? එහි ප්‍රධාන අවධානය යොමුවුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන අත්අඩංගුවට ගැනීම් කියන කාරණය. මේක විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සම්මත වුණා. තවත් කරුණු අතරේ ලංකාවට දැනට ලබාදීලා තිබෙන ජීඑස්පී ප්ලස් සහනය තාවකාලිකව අත්හිටුවීම පිළිබඳවත් එහි සඳහන් කරලා තිබුණා….