රනිල් අවදානමක? – රටේ රාළ.
. 2026 අවුරුද්ද මාලිමා ආණ්ඩුවට සුභ නෑ කියලා රටේ රාළ කියන්නේ 2025 මුල් කාර්තුවේ ඉඳන්.දැන් ජනවාරි මාසයත් ගෙවෙන්න ඔන්න මෙන්න.කරපු කරපු වැඩ සියල්ල ෆේල් නැත්තං රිවස්.හරිනි මහා ලොකුවට සද්දෙ දාලා ගෙනාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අකුල ගත්තා,රටේ රාළ කියපු health crisis එක පටන් අරන්(භෙට ඒ ගැන කතා කරමු).බාල ගල් අඟුරු හොරකම අතේ මාට්ටු වෙලා.ජනාධිපති අනුර රටටම බෙර…
