රනිල් අවදානමක? – රටේ රාළ.
|

රනිල් අවදානමක? – රටේ රාළ.

. 2026 අවුරුද්ද මාලිමා ආණ්ඩුවට සුභ නෑ කියලා රටේ රාළ කියන්නේ 2025 මුල් කාර්තුවේ ඉඳන්.දැන් ජනවාරි මාසයත් ගෙවෙන්න ඔන්න මෙන්න.කරපු කරපු වැඩ සියල්ල ෆේල් නැත්තං රිවස්.හරිනි මහා ලොකුවට සද්දෙ දාලා ගෙනාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අකුල ගත්තා,රටේ රාළ කියපු health crisis එක පටන් අරන්(භෙට ඒ ගැන කතා කරමු).බාල ගල් අඟුරු හොරකම අතේ මාට්ටු වෙලා.ජනාධිපති අනුර රටටම බෙර…

නීතිපති තනතුරේ නිල භාවිතාව සහ හර්ෂණ නානායක්කාර | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
|

නීතිපති තනතුරේ නිල භාවිතාව සහ හර්ෂණ නානායක්කාර | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

වර්තමාන නීතිපතිවරයා පිළිබඳව පවත්නා සමාජ කතිකාව කෙරෙහි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර දැක්වූ ප්‍රතිචාරය ඛෙහෙවින් ධනාත්මක වේ. එකී ප්‍රතිචාරයෙන් කලබලවූ මාලිමා සමාජ මාධ්‍ය බලකාය මෙතෙක් දේශපාලන හතුරන්ට එල්ල කරමින් සිටි තම සහාසික බර අවි ආයුධ හර්ෂණ නානායක්කාර වෙත දමා ගසමින් සිටිත්. හර්ෂණගේ ප්‍රකාශය නිර්දේශපාලනික සමාජ යථාර්ථයක් බව තහවුරු කෙරෙන අතීත සිද්ධියක් මෙහි උපුටා දක්වනු කැමැත්තෙමි.  …

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහිමි කිරීමෙන් දේශපාලනය ධනවත් පක්ෂවලට පමණක් සීමා වේවි – කරු ජයසූරිය
| |

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහිමි කිරීමෙන් දේශපාලනය ධනවත් පක්ෂවලට පමණක් සීමා වේවි – කරු ජයසූරිය

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට හිමි විශ්‍රාම වැටුප් අහිමි කිරීම වැනි කරුණු හේතු­වෙන් ධන­ව­තුන්ට, ව්‍යාපාරික­යන්ට හා අයුතු ලෙස මුදල් උප­යන පුද්ග­ල­යන්ට සහ ධන­වත් දේශ­පා­ලන පක්ෂ­ව­ලට පම­ණක් දේශපාල­නය සීමා වනු ඇතැයි හිටපු කථා­නා­යක කරු ජය­සූ­රිය මහතා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා වෙත ලිපි­යක් යොමු කර­මින් සඳ­හන් කරයි විශ්‍රාම වැටුප් හිමි­කම අහිමි කිරී­මට පිය­වර ගැනී­මෙන් අවංක සමාජ සේව­ක­ය­න්ටද දේශ­පා­ලන ක්ෂේත්‍ර­යට…

අධිකරණය සූක්ෂමව ඉක්මවා යාම සහ ක්‍රියා පටිපාටිමය ද්වේෂය: ත්‍රිකුණාමලයේදී වෙරළ සංරක්ෂණ පනත අවියක් ලෙස භාවිත කිරීම
| |

අධිකරණය සූක්ෂමව ඉක්මවා යාම සහ ක්‍රියා පටිපාටිමය ද්වේෂය: ත්‍රිකුණාමලයේදී වෙරළ සංරක්ෂණ පනත අවියක් ලෙස භාවිත කිරීම

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ, සාධාරණ යුක්තිය ක්‍රියාමාලාවේ (Fair Justice Campaign) නිවේදනයකි. බලංගොඩ කස්සප හිමියන් සහ අනෙකුත් සැකකරුවන් නව දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ සාධාරණ යුක්තිය මෙහෙයුම සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි. 2026 ජනවාරි 19 වන දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු විභාගය සහ ඉන් අනතුරුව…

හොරකම් කරන්නෙ ඤෑ – අජිත් මුණසිංහ

හොරකම් කරන්නෙ ඤෑ – අජිත් මුණසිංහ

මටමේ කතාව කිවුවේ ඉස්කෝල මහත්තයෙක් , ඉස්කෝලෙ මහත්තයා කියලා කිවුවට මෑන් හිටපු විදුහල්පති වරයෙක් , දැන් විශ්‍රාමිකයි….මිනිහා ඉස්සර UNP කඳක් , මම දැනගෙන හිටියෙ නෑ මේපාර මාළුමාවට එකසියගානට කඩේ ගිහිල්ලා… ….අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හුටපටෙත් එක්ක ටිකක් අවුල් ගිහිල්ලා….මෑන් හිතාගෙන ඉන්නේ මමත් ජෙප්පෙක් කියලා ගෝඨා තියපු මහමැතිවරණයේදී හඳුනට මම සපෝර්ට් කරපු එක මෑන්ට මතකයි …ලඟදි දවසක අහම්බෙන්…

විදුලි සංදේශ ජාල: ඔරොත්තු දීමේ හැකියාව ද? නැතහොත් වඩා හොඳින් නැවත ගොඩනැගීම ද? | රොහාන් සමරජීව
| |

විදුලි සංදේශ ජාල: ඔරොත්තු දීමේ හැකියාව ද? නැතහොත් වඩා හොඳින් නැවත ගොඩනැගීම ද? | රොහාන් සමරජීව

අවදානම සැමවිට ම ජීවිතය පිළිබඳ සත්‍යයකි. නූතන සමාජය අප පොළඹවා ඇත්තේ අවදානම් ඉවත් කර ඇති බව සිතීමට ය. නමුත් අවදානම් වල ස්වරූපය පමණක් වෙනස් වී ඇත. අප අවදානම් තේරුම් ගෙන හැකිතාක් දුරට ඒවා අවම කරගත යුතුව ඇත. විදුලි සංදේශ ජාලවලට සිදු වූ දේ අධ්‍යාපනික ය. බෝම්බ සහ වැඩ වර්ජන සුලභ වූ 1990 ගණන්වලට සාපේක්ෂව, දැන්…

දේශපාලනයේ හොඳ වැඩ,නරක වැඩ සහ බලු වැඩ – රටේ රාළ
|

දේශපාලනයේ හොඳ වැඩ,නරක වැඩ සහ බලු වැඩ – රටේ රාළ

සාමාන්‍යයෙන් මිනිස්සුන් ළඟ හොඳ සහ නරක දෙකම තියනවා. අපි හොඳයි කියන මිනිස්සුන්ගේ තියෙන්නේ හොඳ විතරක් නෙවෙයි.එයාලා ළඟ නරකත් තියනවා.හැබැයි හොඳ වැඩි නිසා අපි එයාලා හොඳයි කියනවා.අපි නරකයි කියන මිනිස්සුන්ගේ තියෙන්නේ නරක විතරක් නෙවෙයි හොඳත් තියනවා,හැබැයි නරක වැඩි නිසා අපි එයාලා නරකයි කියලා කියනවා. සාමාන්‍යයෙන් මිනිසා කියන්නේ උපතේ ඉඳන්ම සාමූහික සත්වයෙක්. ඒ කියන්නේ උපතේ ඉඳන් මරණය…

ආර්ථිකය ගැන බොරු කියන හැටි – ඉකොනොමැට්ටා දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම
| |

ආර්ථිකය ගැන බොරු කියන හැටි – ඉකොනොමැට්ටා

දුස් තොරතුරු පතුරවන ප්‍රචලිත ක්‍රම

අපට එදිනෙදා හමු වන තොරතුරු අප විසින් “ඇත්ත” හා “බොරු” ලෙස වර්ග කර ගන්නවා. බොරු අර්ථ දැක්වෙන්නේ කිසියම් ඇත්තකට සාපේක්ෂවයි. ඒ නිසා, බොරු පවතින්නනම් ඇත්ත කියා දෙයක් පැවතිය යුතුයි. ගැඹුරින් විග්‍රහ කළොත්, ඇත්ත ලෙස හඳුනා ගන්නා බොහොමයක් දේවල් කිසියම් අදියරකදී බොරු වෙන්න පුළුවන්. “ඇත්ත” හා “බොරු” පිළිබඳව එවැනි දාර්ශනික මට්ටමේ විග්‍රහ වලට නොගියොත්, සම්මුතිය තුළ…

ඉදිරි දෙවසර ශ්‍රී ලංකාවට ඉතා අසීරුයි – ඉකොනොමැට්ටා මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 206ක ණයක්!

ඉදිරි දෙවසර ශ්‍රී ලංකාවට ඉතා අසීරුයි – ඉකොනොමැට්ටා

මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 206ක ණයක්!

“බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම් ප්‍රමාණයකින් වැඩි වීමේ ඉඩක් තිබෙනවා. එය අපි අවබෝධකරගත යුතුයි. එසේ නම් අපි අපේක්ෂා කරන ලද ඩොලර් ආදායමට වඩා අතිරේක ආදායමක් අපි ඩොලර්වලින් උපයාගත යුතුයි. එසේ නොවුණහොත් විනිමය අනුපාතය පිළිබඳ බලපෑමක් ඇති වෙනවා. එය වැළැක්වීම සඳහා තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 200ක ක්ෂණික ආධාරයක් අපි…

යවන්න ඕනි නලින්ද,හැබැයි යවලා තියෙන්නේ බෙල්ලන – රටේ රාළ
|

යවන්න ඕනි නලින්ද,හැබැයි යවලා තියෙන්නේ බෙල්ලන – රටේ රාළ

. මේ වෙනකොට කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරලා.හේතුව බාල ඖෂධ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශ කිරීම සහ කොළඹ ජාතික රෝහලේ සිද්ධවෙන දූෂණ,වංචා හෙලිකරීම.බාල බෙහෙත් නැති සියලු බෙහෙත් නියමිත ප්‍රමිතියට දෙන ආණ්ඩුවක් යටතේ නං බෙල්ලන එහෙම කියලා තියෙන්නේ ඒක වැරඳියි.ඊළඟට හොරු අල්ලන්නේ නැති ආණ්ඩුවකට නං ජාතික රෝහලේ දුෂණ,වංචා ගැන කියලා වැඩක් නෑ. හැබැයි…

සංචාරක පැමිණීම්, ප්‍රේෂණ සහ IMF හදිසි ණය – ඉකොනොමැට්ටා
| |

සංචාරක පැමිණීම්, ප්‍රේෂණ සහ IMF හදිසි ණය – ඉකොනොමැට්ටා

මෙම වසර තුළ, ඊයේ (දෙසැම්බර් 17) දිනය දක්වා, ශ්‍රී ලංකාවට සංචාරකයින් 2,219,909 දෙනෙකු පැමිණ තිබෙනවා. මෙතෙක් ලංකාවට සංචාරකයින් වැඩිම දෙනෙකු පැමිණි වසර වූ 2018 වසර තුළ රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2,333,796ක් වූ අතර, මේ අනුව, එම ගණන ඉක්මවීම සඳහා මෙම වසරේ අවසන් දින 14 තුළ තවත් සංචාරකයින් 113,887 දෙනෙකු රටට පැමිණිය යුතුයි. වසරේ අවසාන දෙසතිය…

වන් ඇනි ඔන්ලි අමිතා – අජිත් පැරකුම් ජයසිංහ
| |

වන් ඇනි ඔන්ලි අමිතා – අජිත් පැරකුම් ජයසිංහ

අමිතා ප්‍රියන්ති අපේ වෘත්තීය සගයෙකු වගේම දේශපාලන හා පෞද්ගලික මිතුරියක්. ලංකාවේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සඳහා අරගලයේ සන්ධිස්ථානයක් වන ඉද්දමල්ගොඩට එදිරිව ශ්‍රියානි නඩු තීන්දුවට මුල් වුණේ පයාගල පොලිසියේ පහරදීමකින් මිය ගිය අමිතාගෙ මල්ලී ලසන්ත වෙනුවෙන් ඇය කළ අරගලයයි. අවුරුදු 25ක් ගිහිනුත්, යුක්තිය වෙනුවෙන් ඒ අරගලය අවසන් නැහැ. යුක්තිය අහිමි රටක සියවස් කාලක් නීති කෘත්‍යයක් අල්ලාගෙන…