උද්ධමනය හා වැටුප් වැඩිවීම – ඉකොනොමැට්ටා


ශ්රී ලංකා හමුදාව එල්ටීටීඊ ග්රහණයේ තිබූ ප්රදේශ මුදාගත් විට එම ප්රදේශවල කොළඹ ආණ්ඩුවේ ආධිපත්ය හා අධිකාරිය නැවත ඇතිවිය. උතුරු නැගෙනහිර පළාත්වල ජාතික ගීය ගැයීම විශාල ලෙස නැවතී තිබුණද 2009 මැයි මාසයේදී එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසුව නැවත වතාවක් ජාතික ගීය ගැයීම වර්ධනය විය. එම ප්රදේශවල ජාතික කොඩිය ඉහළින් එසවීමත් සමඟ ජාතික ගීය ගැයීමද වැඩි…
අප්රේල් 21 වැනිදා එල්ල වූ මුස්ලිම් ත්රස්තවාදයේ මරාගෙන මැරෙන ප්රහාරයෙන් පසු එම ත්රස්තවාදය මුලිනුපුටා දැමීමේ ක්රියාවලිය ආණ්ඩුවේ මෙහෙයවීම හා ආරක්ෂක අංශ වල කැපවීම තුල සාර්ථක කර ගනිමින් මේ වන විට ප්රචණ්ඩ කණ්ඩායම් සම්පූර්ණයෙන්ම මර්දනය කොට තිබේ. එකි ප්රහාරයෙන් පසු සිංහල මුස්ලිම් කොලාහල ඇති වේ යයි අපේක්ෂා කළ ඇතැම් සිංහල අන්තවාදී කොටස් හා ඊට උඩගෙඩි දුන්…
ජනාධිපතිවරණය ප්රකාශයට පත් කිරීම බොහෝ දුරට ලබන සතියේ සිද්ධවෙයි.ඒ එක්කම දැනට කඳවුරුවලට බෙදිලා ඉන්න ජන්දදායකයන්ගේ සහ තවමත් ඡන්දය දෙන්නේ කාටද කියලා තීරණය කරලා නැති ඡන්දදායකයන්ගේ හැසිරීමේ ලොකු වෙනසක් සිද්ධ වෙන්න නියමිතයි.රටේ රාළ කියන්නේ තවමත් කිසිම කඳවුරකට ගාල් නොවී ඉන්න ඡන්දදායකයන්ගේ ප්රතිශතය 30% ක තිස්පහක සීමාවේ තියනවා කියලයි.මේ ජනාධිපතිවරණයේදී ඡන්දදායකයාගේ හැසිරීම අතිශයින් සුවිශේෂී. බංකොල්භාවය අත්විදලා ඒකෙන්…
දේශපාලනය අපේ ජීවිතයට එහි සෑම අංශයකට ම සම්බන්ධ ය. අද අප මුහුණ දෙන අර්බුදය ප්රමාණවත් දේශපාලනයක අප නොයෙදීම නිසා ඇති වූවක් ලෙස ද සැලකිය හැකි ය. ඒත් බොහෝ දෙනෙකු දේශපාලනය කරනවා යන්නෙන් අදහස් කරන්නේ නායකයෙකු හෝ පක්ෂයක් තෝරාගෙන කඩේ යන එකට ය. ඒ නිසා දේශපාලන මැදිහත් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි තෝරා බේරා…
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පසුගිය සිකුරාදා යළි දිවයිනට පැමිණියේ කටාර් රාජ්යයේ කළ සාර්ථක නිල සංචාරයකින් පසුවයි. එම සංචාරයේදී ශ්රී ලංකාව හා කටාර් අතර සහයෝගිතා ගිවිසුම් හතකට අත්සන් තැබීමද සිදුවුණා. බල ශක්ති සහයෝගීතාවයද ඒ අතර වනවා. එයින් මෙරට එල්. එන්. ජී. විදුලි බලාගාර ඉදිකිරීමේ සැලසුම්වලටද ආධාරයක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා. ජනාධිපතිතුමාගේ සංචාරයේදී ශ්රී ලංකන් ගුවන් සේවයේ…
පසුගිය (2023) වසරේ ජනවාරි 2 දින අප විසින් ලියා පළ කළ, “කවුද ගන්නේ ශ්රීලංකන්?” ලිපිය මා නැවත මෙහි උපුටා දක්වන්නම්. *** වැඩි කොටස් ප්රමාණයක් ශ්රී ලංකා රජය සතුව තිබියදී වුවත්, වසර දහයක කාලයක් තිස්සේ එමිරේට්ස් සමාගම විසින් කළමනාකරණය කළ, ඒ කාලය තුළ පාරිභෝගිකයින්ට හොඳ සේවයක් ලබා දෙන අතරම දිගින් දිගටම ලාබ ලැබූ ශ්රීලංකන් ගුවන් සේවය…