|

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ශ්‍රී ලංකාවේ වර්ගීකරණය ඉහළ දමයි

 

ශ්‍රී ලංකාවේ දේශීය ණය වර්ගීකරණය ඉහළ දැමීමට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ආයතනය කටයුතු කොට තිබේ.

ඒ අනුව පැහර හැරීමට ආසන්න ලෙස වර්ගීකරණය කොට තිබු දිගුකාලීන ණය CCC + දක්වා ද කෙටි කාලීන ණය C දක්වා ද ඉහළ දමා වර්ගීකරණය කොට තිබේ.

ඉදිරියේ දී මෙම වර්ගීකරණය තවදුරටත් ඉහළ දැමීමේ හැකියාව ඇති බව ද එම ආයතනය ප්‍රකාශ කොට ඇතැයි වාර්තා වෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *