අයවැය නොවැම්බර් 13 දා

 

 

 

2024 වර්ෂය සඳහා වන රජයේ අයවැය ලේඛනය නොවැම්බර් 13 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කොට ඇත.

අයවැය පළමුවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 21 දා සිදුකිරීමටත් දෙවන වර ඡන්ද විමසීම දෙසැම්බර් 13 දා සිදු කිරීමටත් තීරණය කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *