කෙටිකාලීන ආයෝජන හා දිගුකාලීන ආයෝජන – මහාචාර්ය විධුර තෙන්නකෝන්




අගමැති ධුරය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා කීවේ තමන් හුණුවටයේ ගෘෂා මෙන් අනුන්ගේ දරුවෙකු රැගෙන අනතුරුදායක වැල් පාලමෙන් එගොඩ වීමේ අවදානම් කාර්යය භාරගත් බව යි. පසුගිය දා අපට දකින්නට ලැබුණේ අනුන්ගේ දරුවකු රැගෙන අනතුරුදායක වැල් පාලමෙන් එගොඩ වන විදුලිබල ඇමති කංචන විජේසේකර මහතා ය. ඔහු රැගෙන ගියේ ඊට පෙර විදුලිබල ඇමතිවරුන් විසින් සකසා ඔහු ඇමති…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වී ඇතත්, අර්බුදය තවමත් අවසන් වී නැති බවත්, මෙම තත්ත්වය තුළ කසිදු ප්‍රතිපත්ති වරදකට ආණ්ඩුවට ඉඩක් නැති බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. මුල්‍ය අරමුදලේ ණය මුදලේ ඩොලර් මිලියන 334 ක සිව්වන වාරිකය අනුමත කරමින් මුල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් ය. මුල්‍ය අරමුදලේ වැඩ සටහන මගින් එකඟ වූ…
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බී.ආර්.සී පිටියේ මැයි රැුළිය අමතමින් ප්‍රකාශ කළේ , සුද්දා රට දාල ගියදා පටන් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් රටේ අභිමානයත් පෞඩත්වයත් නැතිකොට දුප්පත්, නිහීන, හි`ගාකන රටක් බවට පත්කළ බවයි. ති‍්‍රකුණාමල තෙල් ටැංකි විකුණන්නට යන බවයි. අධ්‍යාපනයට වෙන්කර ඇත්තේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියට එකයි දශම අටක්…
රට පුරා රැලි 160 කට ආසන්න සංඛ්‍යාවක් ඇමතීමට එජාපෙ අපේක්ෂක සජිත් සැළසුම්කොට රට වටා දැඩි ජනතා ප්‍රතිචාර මැද යමින් සිටියදී අගමැති රනිල් ඇතුළු එජාපෙ නායකයන් පිරිස කොළඹ සිට එය මෙහෙයවීම හා හැකි සෑම අවස්ථාවකදීම ඔවුන්ද එම රැළි වලට එක්වීම මෙවර එජාපෙ මැතිවරණ ව්‍යාපාරය තුල දක්නට ලැබෙන විශේෂත්වයකි. හැකි සෑම අවස්ථාවකම අගමැති හා සජිත් ඇතුලු එජාපෙ…
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය කොටවෙහෙර ඉදිකළ වෙහෙරපුර නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ උළෙලට ජනාධිපතිතුමා පසුගියදා එක්වුණා. මෙම ප්‍රදේශය තමන්ට නුහුරු නුපුරුදු ප්‍රදේශයක් නොවන බව එහි දී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා නාවින්න ඇමැතිතුමා සමඟ නිතර එම ප්‍රදේශයට පැමිණ ඇති බවත්, ජයවික්‍රම පෙරේරා මැතිතුමා ළඟින් ඇසුරුකළ බවත් කීවා. මෙය අවංක දේශපාලනඥයන් සිටින ප්‍රදේශයක් බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. රටට…
ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇති ණය සහනය සියයට 52 ක් බව පෞද්ගලික අංශයේ පර්යේෂණ ආයතනයක් වන CAL Research ආයතනය ප්‍රකාශ කරයි. බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරණයේ පදනම් එකඟතාවය අනුව වර්තමාන මූර්ත වටිනාකම ( Net Present Value – NPV) අඩු කිරීම මගින් බැඳුම්කර හිමියන් දරන පාඩුව සියයට 52 ක් බවත්, ආර්ථිකයේ අව වර්ධනයක දී එය සියට…