ණය ගත් අයට සුබ ආරංචියක්! – ඉකොනොමැට්ටා


87


8787
ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධිත පනත ජිනීවා මානව හිමිකම් සම්මතයන්ට අනුව සකස් කළ යුතු බවට කාලයක සිට අදහසක් තිබිණි. ඒ අනුව ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කළ අතර, පාස්කු ප්‍රහාරය නිසා එම පනත ඉදිරිපත් කිරීම කල් ගියේය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ මඟ පෙන්වීම් පරිදි ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනතක් ඉදිරිපත් කර තිබේ. නව පනත පිළිබඳ විස්තරයක යෙදෙන ජනාධිපති…
. කාගෙ කාගෙත් ජනාධිපතිවරණ කැම්පේන් පිම්මේ ඉස්සරහට යනවා.රනිල්,සජිත්,අනුර කියන ප්‍රධාන අපේක්ෂකයන් තුන්දෙනා අතරට පහුගිය 07 වෙනිදා තවත් ප්‍රබල අපේක්ෂකයෙක් එකතු වුනා.ඒ නාමල් රාජපක්ෂ.දැන් අපි හරියටම අපේක්ෂකයෝ ටිකයි සපෝටර්ලා ටිකයි වෙන් කරගන්න ඕනි.රනිල්,සජිත්,අනුර වෙනුවෙන් දාපු සපෝටර්ස්ලා කීපදෙනෙක්ම ඉන්නවා. සපෝටර්ස්ලාට ලොකු වැඩක් කරන්න බෑ. පොදුවේ ජනාධිපති අපේක්ෂකයෙකුට හම්බ වෙන වරප්‍රසාද ටික හම්බවෙයි.පාස්පෝට් එකටත් ජනාධිපති අපේක්ෂකත්වය හොඳයි.හැබැයි සමහර…
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම අත්සන් කිරීමට පෙර නිල ණය හිමි කමිටුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග මුලික එකඟත්වයකට පැමිණ ඇති බව තම විශ්වාසය බව අඩ්වෝකාටා ආයතනයේ මෙහෙයුම් අධ්යක්ෂ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සංකීර්ණ ක්‍රියාවලිය තුළ එබඳු එකඟත්වයකින් තොරව මෙබඳු ගිවිසුම් අත්සන් නොකරන බව…
වග විභාගයක් නැතිව කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කිරීම නිසා නූතන කෘෂිකාර්මික නිෂ්පාදන විෂ සහිත තත්ත්වයකට පත්ව ඇතැයි විද්වතුන් සතුව ඇති මතයට අනුකූලව ලද උපදෙස්වලට අනුව, රසායනික පොහොර ද ඇතුළත් කෘෂි රසායනික ද්‍රව්‍ය, විෂ රහිත කාබනික පොහොර හා වෙනත් පරිසර මිතුරු නිපැයුම් මගින් විස්ථාපනය කිරීමේ අවස්ථාවකට අප එළැඹ තිබේ. මේ වෙනුවෙන් බහුල ලෙස උදාහරණක් වශයෙන් ගෙනහැරපාන්නේ…
‘බඬේ ඉන්න ළමයින්ට හඳහන් බලන්න එපා’ යැයි ප්‍රකට ගැමි කියමනක් අප අතර තිබේ. මෙයින් අදහස් වෙන්නේ යම් කිසි වැඩක් අවසන් කිරීමට පෙර එහි ගුණදොස් දැක්වීම නොකළ යුතු දෙයක් යැයි අපට තේරුම්ගත හැකිය. ගමේ ගොඬේ භාෂාවෙන් කිවහොත් ‘බඬේ ඉන්න ළමයින්ට හඳහන් බලන්නේ එක්කෝ අඳබාලයෙකි/ මෝඩයෙකි. නැතහොත් කට්ට කපටි කෛරාටිකයෙකි. කිසිම සමාජයක් මේ පුද්ගලයින් දෙදෙනාම වැදගත් හා…
ශ්‍රී ලංකා පාරිභෝගික කටයුතු අධිකාරිය, 2024 ඔක්තෝම්බර් මාසයේ සිට කරන ලද නිරන්තර විමර්ශනවලින් මෝල්කරුවන් විසින් සඟවන ලද සහල් තොග සොයා ගැනීමට නොහැකි වූ බව එහි වැඩබලන අධ්යක්ෂ ජනරාල් තිලකරත්න බණ්ඩාර මහතා පැවසීය. වසර අවසානය වන විට සහල් මිල ඉහළ යාමට නැඹුරු ප්රවනතාවක් වසර ගණනාවකින් තිස්සේ පැවතී ඇත. ශ්‍රී ලංකාව සහල් සහ වෙනත් ආහාර සම්බන්ධයෙන් අන්ත…