ජනාධිපති ලේකම්ට අලුත් නමක් ! – පඩි බාගේ ජයසුන්දර !!!

වත්මන් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර හෙවත් පුංචි බණ්ඩා ජයසුන්දර මහතාට ඇතැම් සමාජ මාධ්‍යය  මගින් පටබැඳි නමක් ලබා දී තිබේ .

එනම් පඩි බාගේ ජයසුන්දර යනුවෙනි.

ආණ්ඩුව ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති නිසා තම මැයි මස වැටුප හෝ වැටුපෙන් බාගයක් රජයට ලබාදෙන ලෙස ඒ මහතා රජයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටීම මෙම නම පට බැඳීමට හේතු වී තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *